Latest News

ඉන්දීය ශ්‍රී ලංකා කාන්තා තෙවන විස්සයි විස්ස තරඟයේ ජය ශ්‍රී ලංකාවට

සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායම හා ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවති තුන්වන විස්සයි විස්ස තරඟයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
Read More »

ප්‍රාදේශීය ලේකම්වරිය සිර කර ගැනීමට එරෙහිව කාර්යාලීය සේවකයෝ විරෝධතාවයක

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාතර මහ රෝහලට පැමිණි, මාතර ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා කුමාරි මහත්මියට ප්‍රතිකාර ලබා නොදී සිර කර තබා ගැනීමේ සිදුවීමක් වාර්තා වුණා.
Read More »

රත්‍රන් තොගයක් පපු ප්‍රදේශයේ සඟවා ගෙන පැමිණි කාන්තාවක් රේගු භාරයට

රුපියල් කෝටියකට වැඩි වටිනා රත්‍රන් තොගයක් පපු ප්‍රදේශයේ සඟවා ගෙන පැමිණි කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

ප්‍රසූත වේදනාව උත්සන්න වීමට පෙර මව්වරුන්ට රෝහල්ගත වන්නැයි දැනුම් දීමක්

මෙරට තුළ පවතින තත්ත්වය හේතුවෙන් ගර්භනී මව්වරුන් රෝහල්ගත වීමේදී ප්‍රසූත වේදනාව උත්සන්න වන තෙක් නොසිටිය යුතු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
Read More »

ක්‍රීඩා උපදේශකවරයා පාසල් සිසුවාගේ අත කැඩෙන්න පහර දෙයි

ගොඩකවෙල රාහුල විදුහලේ ක්‍රීඩා උපදේශකවරයකු විසින් එම විදුහලේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවකුගේ වම් අතට පොල්ලකින් කළ පහරදීමක් හේතුවෙන් අස්ථියක් බිඳී දින තුනක් රත්නපුර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.
Read More »

බිරිඳට දුන් හාදුව නිසා සැමියා අවට පිරිසගෙන් පහර කයි

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ අයෝධ්‍යා ගංගාවේ ස්නානය කරමින් සිටි පුද්ගලයෙක් සිය බිරිඳට හාදුවක් ලබාදීම නිසා අවට සිටි පිරිසක් අදාළ පුද්ගලයාට පහර දී තිබෙනවා.
Read More »

හෙරොයින් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට

බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේදී හොරෙයින් මත්කුඩු පැකට් 2000ක් සමග කාන්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

ඉන්දීය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තරඟය නොමිලේ නැරඹීමට අවස්ථාව

සත්කාරක ශ්‍රී ලංකා සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද (23) පස්වරුවේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණා.
Read More »

දරු ප්‍රසූතිය ගෙදරදීම සිදුකරන්න පියවර

මේ වන විට රටේ පවතින බරපතළ ඉන්ධන අර්බුදය හමුවේ ගැබිණි මවුවරුන් රෝහල්ගත කළ නොහැකි වන අවස්ථාවල නිවෙසේදී ම දරු ප්‍රසූතිය කිරීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සූදානමින් සිටින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු පවසනවා.
Read More »

බාලවයස්කාර දැරියක් දුෂණය කළ තරුණයෙකු උපාය දූතිකාවක් මාර්ගයෙන් අත්අඩංගුවට

වේයන්ගොඩ මිකාඩෝවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් අපහරණය කර දූෂණය කිරීමේ චෝදනාව මත සැකකරුවෙකු වේයන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
1 81 82 83 84 85 161