තිස්සමහාරාම - පුංචි අකුරුගොඩ - දිල්ලිය ප්‍රදේශයේ දී එකම පවුලේ මව සහ දියණියට තියුණු ආයුධවලින් සිදු කළ පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
Read More »
රට තුළ මෑත කාලීනව මත්පැන් මිල වැඩිවීම සහ රටේ ජනතාවගේ ආදායම් අඩු වීම හේතුවෙන් මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.
Read More »
15 හැවිරිදි පාසල් සිසුවියක් ගැබිණියක කල එක්දරු පියෙකු ඊයේ (21) බගවන්තලාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ආර්ථික දුෂ්කරතාවලට ලක්ව ඇති පවුල් ලක්ෂ 33 කට මේ මාසයේ සිට රුපියල් 5000 දීමනාව ලබා දෙන බව කාන්තා ළමා කටයුතු සමාජ සවිබලගැන්විම් අමාත්‍යංශය පවසනවා.
Read More »
පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Read More »
කැකණදුර මොටාගෙදර ප්‍රදේශයේ දොලහේන වත්තේ දී 15 හැවිරිදි පාසල් සිසුවකුට වෙඩි තබා තුවාල සිදු කළ බවට සැකපිට එම වත්තේ මුරකරු අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසනවා.
Read More »
සමගි වනිතා බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිනවා.
Read More »
ඉන්ධන හිඟය හේතුවෙන් මේ දින වල ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝලිම් පවතිනවා.
Read More »
පෙට්‍රල් රැගත් නෞකාවක් ලබන 24 වැනිදා දිවයිනට ළඟා වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
Read More »
පොළඟෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරන ලද අවුරුදු තුනහමාරක් වයසැති පිරිමි දරුවෙකු පසුගිය (19) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
ගෘහ සේවය ආශ්‍රිත රැකියා සඳහා විදෙස්ගත වන ලාංකික කාන්තාවන්ගේ අවම වයස අවුරුදු 21 ක් ලෙස සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
Read More »