Latest News

සිවි හැවිරිදි දරුවෙකු ලොව ළාබාලතම ග්‍රන්ථ කතුවරයා ලෙස ගිනස් පොතට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර දරුවෙකු ලොව ළාබාලතම ග්‍රන්ථ කතුවරයා ලෙස ගිනස් වාර්තාපොතට ඇතුළත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »

වරායේ දොඹකර ක්‍රියාකරවන්න තරුණියන්ට වැඩි අවස්ථාවක්

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූල්‍යමය දායකත්වය ඇතිව , ශ්‍රී ලංකා වෙළෙඳ නාවිකයන්ගේ ජාතික සංගමය මගින් මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේ ආරම්භ කරන ලද ගැන්ටීර දොඹකර පාඨමාලාව නිමකළ පළමු තරුණියන් 10 දෙනාට සහතිකපත් ප්‍රධානය සිදුකර තිබෙනවා.
Read More »

දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා A වෛරසය ව්‍යාප්තියේ අවදානමක්

ඉන්ෆ්ලුවන්සා A වෛරසය දරුවන් අතරේ වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
Read More »

නිල නිවාස භාර දුන් හිටපු ජනපති බිරිඳ

හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට ලබාදී තිබු කොළඹ නිල නිවෙස වසර 30කට පසු ඇය රජයට පසුගිය 31 වනදා භාර දී තිබෙනවා.
Read More »

මෙරට අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදුන් ස්ටීම් අධ්‍යාපනය

විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය සහ කලා විෂයන් සහිත නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය අද (31) මෙරට පාසල් අධ්‍යාපනයට හඳුන්වා දී තිබෙනවා.
Read More »

සජබ ට එරෙහිව ඩයනාගේ පෙත්සමට ලැබුණ තීන්දුව

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කළ පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ දිසා අධිකරණය වගඋත්තරකරුවන්ට කල් ලබා දී තිබෙනවා.
Read More »
1 7 8 9 10 11 151