කළුතර උතුර ඉන්ධන පිරවුම්හලේ දී භූමිතෙල් පෝලිමේ සිටි පුද්ගලයෙකු ඇද වැටී මියගොස් තිබෙනවා.
Read More »
තාවකාලිකව ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස වර්ගීකරණය පහත දමන ලෙස ලෝක බැංකුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නිර්දේශ කර ඇතැයි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ඉල්ලා තිබෙනවා.
Read More »
ශ්‍රී ලාංකික කාන්තාවක් ඕස්ට්‍රේලියාවේදී රළ පහරට හසුවී මුහුදේ ගිලී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
සිනමා රංගන ශිල්පිනී අනුෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
Read More »
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයන් වලින් ඉවත්ව නව ජනාධිපතිවරයෙක් සහ අග්‍රාමාත්‍යවරයෙක් පත් කර ගැනීමට පාර්ලිමේන්තුවට බලය පැවරිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.
Read More »
“ෆිච් රේටින්ග්ස්” විසින් ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන 12ක (NBFIs) ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් තවදුරටත් පහත හෙළා තිබෙනවා.
Read More »
මියන්මාර හිටපු නායිකා අවුන් සාන් සුකී ට එරෙහිව වසර 5ක සිරදඬුවමක් ලබා දී තිබෙනවා.
Read More »
ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට කොවිඩ් 19 වෛරස ආසාදනය වී තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අකමැති බවත්, ණය පියවීම සඳහා තවත් ණයක් ලබා දීමට සූදානම් බවත් චීනය දන්වා ඇතැයි, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නාලක ගොඩහේවා පවසනවා.
Read More »
අම්පාර - සයින්දමුරුදු ප්‍රදේශයේ දී සිදු වූ පිපිරීමෙන් ජිවිතක්ෂයට පත්වූවන්ගේ සිරුරු කොටස් හෙට යළි ගොඩගැනීමට අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.
Read More »
පිළිකා රෝග සඳහා ලබා දෙන ඖෂධ වල විශාල හිඟයක් පවතින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසනවා.
Read More »