Latest News

ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන විදේශිකයින්ට දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් වාණිජ බැංකුවල අවම වශයෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂයක් තැන්පත් කරනු ලබන විදේශිකයන්ට වසර 10ක වාස වීසා නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
Read More »

චීනයේ පෙර පාසල් දරුවන් ලංකාවට මුදල් එවයි

චීනයේ Caihe No.3 ප්‍රාථමික පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් චීන යුවාන් ලක්ෂයක මුදලක් ශ්‍රී ලංකාවේ දරු දැරියන් වෙත පරිත්‍යාග කර තිබෙනවා.
Read More »

“මේ දේට කිසිම කෙනෙක් වග කියන්න ඕනී නැහැ ” – සිය දිවි නසා ගත් කෞශල්‍යා අවසන් වරට කියූ දේ

මෙරට මීටර් 400 කාන්තා කඩුලු පැනීමේ ශූරිය වූ කෞශල්‍යා මධුශානි සිය දිවි හානි කරගෙන තිබෙනවා.
Read More »

දුම්රිය අනතුරකින් 12 හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට

යාපනය, මුරුසවිල් ප්‍රදේශයේදී කැබ් රථයක් දුම්රියක ගැටීමෙන් කැබ් රථයේ ගමන් කළ 12 හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

පෞද්ගලික රෝහල්වලත් ඖෂධ 76ක් නැහැ

පෞද්ගලික රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සම්මේලනය විසින් පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන මණ්ඩලය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
Read More »

ගාලු මුවදොර විරෝධතාවයේ සිටි තෙරිපැහැ සිරිධම්ම හිමියන් රෝහල්ගත කෙරේ

ගාලු මුවදොර අරගල භුමියේ උපවාසයේ නිරතවූ පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Read More »