ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය මීට ටික වේලාවකට පෙර රැස්වුණා.
Read More »
පාර්ලිමේන්තුව හෙට (14) පෙරවරු 10.00ට කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබෙනවා.
Read More »
ජනපති විසින් පාර්ලිමේන්තුව විසිරුවමින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මහමැතිවරණය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
Read More »
ප්‍රවීන රංගන ශිල්පී ජයලත් මනෝරත්න හදිසියේ රෝගාතුර වී ඇති බවට වාර්තා වේ.
Read More »
ඉරාකයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ඉරාක ජාතික කාන්තාවක් අතුරුදන්ව ඇති බවට කොළඹ පිහිටි ඉරාක තානාපති කාර්යාලය විසින් මෙරට පොලීසියට දන්වා ඇති බවට පොලිස් මූලස්ථානය සදහන් කරනවා.
Read More »
ඉමදුව ප්‍රාදේශිය සභාවේ එජාප මන්ත්‍රිවරියන් අද 13 පැවැති මාසික රැස්වීමට පැමිණියේ කළු පාට සාරි හැටිට ඇඳගෙනය.
Read More »
ශ්‍රී ලංකන් ගුවන් සේවා සාමගමේ නව සභාපති ලෙස එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයා වන කපිල චන්ද්‍රසේන මහතා පත්කර තිබෙනවා.
Read More »
ප්‍රජාතන්ත්‍රවාදී නොවන ලෙස පාර්ලිමේන්තුව විසිරවීම සම්බන්ධයෙන් දකුණු පළාත් සභා ජවිපෙ මන්ත්‍රී නලීන් හේවගේ මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරයි
Read More »
මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “ගජ” සුළි කුණාටුව මේ වන විට කන්කසන්තුරය සිට ආසන්න වශයෙන් කි.මී 870 පමණ ඊසාන දෙසින් ස්ථානගතව පවතිනවා.
Read More »
ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා අද සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. මීට අමතරව එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මනෝ තිත්තවැල්ල මහතා ද ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
Read More »
හයවන ජාත්‍යන්තර ආර්ථිකවිද්‍යා පර්යේෂණ සම්මන්තත්‍රණය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමජියවිද්‍යා පස්චාත් උපාධි ආයතන පරිශ්‍රයේ දී පසුගියදා පවත්වන ලදී.
Read More »