එදා මං නිල ඇඳුමින් ගිහින් ගීත ගායනා කළේ. ඉතින් මං ගීත ගායනා කරද්දි
තාත්තා කෙනෙක් ඇවිත් මට වැන්දා. ඒ දවස අමතක වෙන්නේ නෑ
Read More »
හරියට වත්පිළිවෙත් නොකර එන අයට දඬුවම් දෙන්නේ මද්දු
දැන් අපි දෙන්නටම අපි දෙන්නා නැතුව බෑ. මේ මහ කැලේ ඒ වගේ
විශ්වාසවන්ත යාළුවෙක් ඉන්න එකම කොච්චර දෙයක්ද?
Read More »
පුදුකුඩිරිප්පුවලට 50,000ට වැඩි සෙනඟක් ගියාම එච්චර සෙනඟකට ඉන්න
පහසුකම් තිබුණෙ නැහැ. එල්.ටී.ටී.ඊ. එකෙන් පුළුවන් විදියට පහසුකම් දුන්නා.
Read More »
“මේ කෙස්ගහේ හිමිකාරී රැළි ගැහුණ කෙස්කළඹක් තියෙන ලස්සන
ඇත්තියක් වෙන්න ඕනෑ. ඒ නිසා ගම්දනව් පීරලා හරි ඒ ඇත්තිව හොයාගෙන
එන්න කියලා වහාම රාජපුරුෂයන්ට අණ කරන්න.”
Read More »
“මට ඉස්කෝලේ යන්න ඕන. දැනටමත් පරක්කු වෙලා තියෙන්නේ.
ගණිතයත් මට අමාරුයි. ඉස්කෝලේ යන්න දෙන්න”
Read More »
මගේ සිංදු අහන්න තාත්තා හිටියා නම් කියලා හිතෙන වාර අනන්තයි
අම්මා තමයි කිව්වේ මුලින්ම බුදු ගුණ ගීතයක් කරමු කියලා
Read More »
අපි තේරුම්ගන්න ඕනෑ අනිත් හැමදේම වගේ ප්රශ්නත් තාවකාලිකයි කියන
එක. එහෙම හිතලා හොඳ කල්පනාවෙන් සහ ඉවසීමෙන් වැඩ කළොත්
ප්රශ්නවලට අපේ ගමන නවත්තන්න බෑ
Read More »
2024 වසරේ ලොව සංචාරකයින් අතර වඩාත් ප්රියජනකම දිවයින එනම් (Most Desirable Island )ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබීමට ශ්රී ලංකාව සමත්ව තිබෙනවා.
Read More »
මම නිතරම සතුටින් හිනාවෙලා ඉන්න උත්සාහ කරනවා. ඒකත්
කෙනෙක්ගේ පෙනුමට බලපාන දෙයක් කියනවනේ
Read More »
වාසනාව තමන්ගේ පැත්තට කැරකෙන වෙලාව මේ මොහොත නොවුණත් ඒක කොයි මොහොතක හෝ සිද්ධ වෙන්න පුළුවන්
---
කොයිතරම් අපහසු දෙයක් වුණත් අධිෂ්ඨානයෙන් යුතුව අල්ලාගෙන හිටියොත් දවසක ඔබ දිනනවාමයි
Read More »
................
Read More »