නවතම ප්‍රවෘත්ති

දුකින් පිරුණු ගිහි ජීවිතේට වඩා බුදුන්ගේ හෙවණ මට හරි සනීපයි

මහින්දාගමනයේද මිහිඳු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ගැන ඒ කාලේ රටේ යුවරජ්ජුරුවෝ වෙච්චි මහානාම රජුගේ බිසව, අනුලා දේවියගේ හිත් පැහැදුනාලු. ඉන්පසු ඇය තවත් පන්සියයක් කුල කාන්තාවන් එක්ක පැවිදි බිමට පිවිසීමට අවශ්‍ය බව මිහිඳු හිමියන්ට දන්වා සිටියා.
Read More »

මම දේශපාලනයෙන් සමුගත යුතුයි – ගීතා කුමාරසිංහ

පාර්ලිමේන්තුවේ සිටින බොහෝ පිරිසකට මේ වනවිට මුහුණ දීමට සිදුව ඇත්තේ බියකරු තත්ත්වයකට බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරනවා.
Read More »

සියලුම නිවේදිකාවන් රුපවාහිනියේ පෙනී සිටියදී මුහුණු ආවරණය කළ යුතුයි

නිවේදිකාවන් ඇතුළුව රුපවාහිනියේ පෙනී සිටින සියලුම කාන්තාවන් මුහුණ ආවාරණය කළ යුතු බවට ඇෆ්ගන්ස්තානයේ තලෙයිබාන් රජය නියෝග කර තිබෙනවා.
Read More »

පැය 5ට ආසන්න කාලයක් පවිත්‍රාගෙන් හා ඇගේ සැමියාගෙන් සී.අයි.ඩී ය ප්‍රශ්න කරයි

පසුගිය (09) වන දා ගාලු මුවදොර අරගල භුමිය තුළ හා අරලියගහ මන්දිරය අසළ ඇති වු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි සහ ඇගේ සැමියා වන සබරගමුව පළාත් සභා හිටපු මන්ත්‍රි කංචන ජයරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (19) කැඳවා තිබුණා.
Read More »

රූපවාහිනී නිවේදිකාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට…

සමාජ මාධ්‍යජාල ඔස්සේ ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබලදීම යටතේ රූපවාහිනී නිවේදිකාවක් ඇතුළු තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

අවුරුදු 16 හා 17 ගැහැණු දරුවන්ට ගබ්සා කිරීම් වලට දෙමාපිය අනුමැතිය අවශ්‍යය නැහැ

වයස අවුරුදු 16 සහ 17 වයස්වල ගැහැණු ළමයින්ගේ දරු ගැබ ගබ්සා කිරීමට පෙර දෙමාපියන්ගේ අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාවය ඉවත් කරන කෙටුම්පතක් ස්පාඤ්ඤය අනුමත කර තිබෙනවා.
Read More »

බ්‍රිතාන්‍ය ප්‍රාදේශීය මැතිවරණය ජයග්‍රහණය කළ මුසම්මිල්ගේ දියණිය

කොළඹ හිටපු නගරාධිපති සහ ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ දියණිය වන ශස්නා මුසම්මිල් මහත්මිය මැයි මස 5 වනදා පැවැත්වූ බ්‍රිතාන්‍ය ප්‍රාදේශීය මැතිවරණයෙන් ජයග්‍රහණය කර තිබෙනවා.
Read More »

අරගලකරුවන්ට පහර දීම ගැන පවිත්‍රාගෙනුත් ප්‍රකාශ සටහන් කර ගනියි

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලූමුවදොර දී අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනකුගෙන් අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබෙනවා.
Read More »