නාගරික සංවර්ධන අධිකාරිය සතු මාදිවෙල ප්‍රදේශයේ පවතින වගාකරන හා වගානොකරන අක්කර 34 පමණ වන කුඔුරුයාය ගොවිතැන් කිරිම සදහා ප්‍රදේශවාසින්ට ලබාදිමේ වැඩසටහනක්
Read More »
Covid 19 ව්‍යාප්තිය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන ගිය තවත් කාන්තාවක් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්
Read More »
අප්‍රේල් මස 20න් පසු සති දෙකක් යන තෙක් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් පොදු ප්‍රවාහණ සේවා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇත.
Read More »
කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය කොරෝනා (COVID-19) වෛරසය අවසන් වන තෙක් දීර්ඝ කරන ලෙසට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෝටර් රථ ප්‍රවාහන
Read More »
අපිට මැතිවරණය නොවෙයි වැදගත් අපේ රටේ ජනතාව බයක් සැකක් නැතුව ජිවත්වන එක තමයි අපිට වැදගත්- ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න කිලිනොච්චියේදී පවසයි.
Read More »
ඇදිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වාහන නැවතුම් ගාස්තු අය කිරීම සදහා කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලය පවරා නොමැති බව කොළඹ මහ නගර සභාව පවසයි.
Read More »
කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ඉතාලියේ ඊයේ (16) දිනයේදී මරණ 525ක් වාර්තා වී ඇත.
Read More »
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (17) මි.මී. 75කට වැඩි තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා තවත් සතියක කාලයක් කොළඹ මැනින් වෙළඳපොළ වසා තැබීමට තීරණය කර ඇත.
Read More »
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Read More »
ලොව දුප්පත්ම රටවල ණය වාරික අත්හිටුවීමට, එම ණය ලබාදී ඇති රටවල් කටයුතු කරන්නේ නම් කොවිඩ් වෛරසය සමග සටන් කිරීමට
Read More »