නවතම ප්‍රවෘත්ති

දෙමාපියන්ගේ කෝලහාල වලට විරුද්ධව දැරියක් පොලීසි යයි

සිය දෙමාපියන් දිනපතා නිවසේදී රණ්ඩු වන බැවින් තමාට නිදහසේ ජීවත්විය නොහැකි බව පවසමින් 14 හැවිරිදි පාසල් සිසුවියක් යාපනය , අච්චුවේලී පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
Read More »

රේස් පදින්න හිතෙනකොට කාර් එකක් තියා මට ලයිසන් එකවත් නෑ

එදා රොදහැම් කටුකුරුන්ද මෝටර් රථ ධාවන තරඟාවලියේ තවත් සුවිශේෂී තරඟයක් පැවැත්වීමට සියල්ල සූදානම්ය. ඒ ආධුනිකයන් තරඟ වදින ‘නිසාන් මාච්’ ඉසව්වයි. වෛවර්ණ ගැන්වූ මෝටර් රථ විසිදෙකක් තරඟකරුවන් විසිදෙකක් සමඟින් තරඟබිමේ ආරම්භක ස්ථානයේය. මොහොතකින් තරඟය ආරම්භ විය.
Read More »

හාලිඇල පාසල් සිසුවිය ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

බදුල්ල - හාලිඇල - උඩුවර වත්ත ප්‍රදේශයේ දී පාසල් සිසුවියක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු පොලීසිය විසින් අද (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

විෂ මත් ද්‍රව්‍ය සමග කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත - වැල්ලම්පිටිය ප්‍රදේශයේදී විෂ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට සූදානම් කරමින් සිටි කුඩු සෙල්වි නමින් හැඳින්වූ කාන්තාවක් සමග තවත් කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

යුක්‍රේන ජාතික කාන්තාවක් කොළඹ දී විරෝධතාවයක

යුක්‍රේන ජාතික කාන්තාවක් කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතා පුවරුවක් ප්‍රදර්ශනය කරමින් රුසියානු රජයට විරෝධය පළ කරමින් සිටිනවා.
Read More »