නවතම ප්‍රවෘත්ති

අවුරුදු 2ක් වයසැති බිළිඳෙකු වතුර බේසමකට වැටී මරුට

නිවස ඉදිරිපිට වතුර කරාමයක් අසල තිබූ කුඩා වතුර බේසමකට වැටීමෙන් අවුුරුදු 2 මාස තුනක් වයසැති බිළිඳකු ඊයේ (13) දහවල් මිය ගොස් ඇතැයි තිණියාවල පොලිසිය පවසනවා.
Read More »

සුපිරි ඉන්දීය නළු අනීල් කපූර් ලංකාවට…

"ද නයිට් මැනේජර් " නැමති බ්‍රිතාන්‍ය කතා මාලාවක හින්දි අනුවර්තනය රූගත කිරීම සඳහා ඉන්දීය සුපිරි නළු වන අනිල් කපූර් සහ ආදිත්‍ය රෝයි කපූර් දිවයිනට පැමිණ තිබෙනවා.
Read More »

කොරෝනා වැළඳීමෙන් පසු වැඩිහිටියන් ගොදුරු වන තවත් රෝගයක්

කොවිඩ් වැලඳුණු සෑම වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම ප්‍රධාන අවයව හා පද්ධති ආශ්‍රිත රෝගයකට ගොදුරු වී ඇති බව අමෙරිකාවේ සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වීි තිබෙනවා.
Read More »

දිවයින පුරා පැවති සෞඛ්‍ය වර්ජනය මැද මෙලොව එළිය දුටු නිවුන්නු ….

දින කිහිපයක් පුරා පැවති හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය වැඩවර්ජනය අතරතුර අනපේක්ෂිත මොහොතක සිදුවූ නිවුන් දරු උපතක් පිළිබඳව පස්සර දිසා රෝහලෙන් වාර්තා වෙනවා.
Read More »

සා.පෙළ අසමත් දරුවන්ට විශේෂ අවස්ථාවක්

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව උසස් පෙළ විභාගයට සුදුසුකම් නොලැබූ සිසුන් වෘත්තීය පුහුණුව සඳහා යොමුකර රැකියාගත කිරීමේ වැඩසටහනක් සැලසුම් කර තිබෙනවා.
Read More »

වෙන ගෑනු අය එක්කතාත්තා සිංදු කියනවට ඉස්සර මම ආස නෑ

‘‘මම පුංචි කාලේ ඉඳලා තාත්තට හරිම ආදරෙයි. ඒ නිසා තාත්තා වෙන ගෑනු අයත් එක්ක සිංදු කියනවට මම පොඩ්ඩක්වත් කැමති නැහැලු. තාත්තා වෙන ගෑනු කෙනෙක් එක්ක ටීවී එකේ ඉන්නවා දැක්කොත් මම දුවලා දුවලා ගිහිල්ලා ටීවි එකට කෙළ ගහනවලු.’’
Read More »

මියගිය දරුවාට සුවය පතා දවස් 2ක් සිරුර නිවසේ තබා යාඥා කළ මව හා පියා අත්අඩංගුවට

බඩල්ගම ප්‍රදේශයේ 10 හැවිරිදි පිරිමි දරුවකුගේ මරණය සම්බන්ධයෙන් දරුවාගේ මව, පියා සහ මිත්තනිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

කොරෝනා වෛරසය සක්‍රීයව පවතින්නේ දවස් 5ක් පමණයි

කොරෝනා වෛරස ආසාදිතයකු තුළ වෛරසය සක්‍රීය ව පවතින්නේ, දින 5ක් පමණක් බවට නවතම පරීක්ෂණ මගින් හෙළි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
Read More »