නවතම ප්‍රවෘත්ති

මෙරට තුළ වසරකට ප්ලාස්ටික් හැඳි කොටි 60 පරිසරයට මුදා හැරෙයි

භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් හැඳි කෝටි 60ක් පමණ වාර්ෂිකව මෙරට පරිසරයට එක්වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
Read More »

සාලාවේ දී මෝටාර් උණ්ඩයක් පිපිරීමෙන් සිසුවෙක්ට බරපතළ තුවාල

කොස්ගම, සාලාව ප්‍රදේශයේ නිවසක මිදුලේ තිබූ මෝටාර් උණ්ඩයක කොටසක් පුපුරා යෑමෙන් පාසල් සිසුවෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා.
Read More »

හැබෑවුණු හීන ගැන දෙරණ සිහින තරු කී කතා

දහස් සංඛ්‍යාත දක්ෂයින් අතරින් අතිදක්ෂයින් බවට පත්වීම ඒ තරම් පහසු නැත. හැකියාව, වාසනාව මෙන්ම අප්‍රමාණ කැපකිරීම්ද ඒ පිටුපස නිසැකවම තිබිය යුතුය.
Read More »

කටාර්හිදී වෙඩි ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික තරුණයෙකු මරුට

කටාර්, දෝහා හි අල් - වාබ් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් වෙත අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ යොවුන් යුවළක් වැළැක්වූ ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියෙකු වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

හැටන් ප්‍රදේශයේදී බස් රථයක් අඩි 75ක ප්‍රපාතයකට පෙරළෙයි

සලංකන්ද-හැටන් ප්‍රධාන මාර්ගයේ බටල්ගල ප්‍රදේශයේදී බස් රථයක් අඩි 75ක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

කොළඹට වගේම ගාල්ලටත් පෝට් සිටියක්

කොළඹ වරාය නගරය හා සමාන සංචාරක කලාපයක් ගාල්ල වරාය ආශ්‍රිතව ද ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇති බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
Read More »

වැඩිහිටි කන්ද වැඳීමට ගිය විශ්වවිද්‍යාල සිසුවා හදිසියේම මියයයි

සබරගමුව විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධිය හදාරමින් සිටි තෙවන වසරේ සිසුවකු කතරගම වැඩිහිටි කන්කන්ද වැඳපුදා ගැනීමට ගිය අවස්ථාවේ හදිසියේ රෝගාතුර වී කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි රෝහල් පොලිසිය පවසනවා.
Read More »

නීලා වික්‍රමසිංහගේ දේහය හෙට දිවයිනට

මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය වූ ප්‍රවීණ ගායිකා විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය හෙට (27) ශ්‍රී ලංකාවට රැගෙන එන බව විදේශ අමාත්‍යාංශය පවසනවා.
Read More »