නවතම ප්‍රවෘත්ති

රට වැහුවා කියලා ඔමික්‍රොන් ප්‍රභේදයෙන් ගැලවෙන්න බැහැ

ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යන දකුණු අප්‍රිකානු ප්‍රභේදය වන ඔමික්‍රොන් වෛරසයෙන් ගැලවීම සඳහා රට වසා දැමීම පිළියමක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් එස්. එච්. මුණසිංහ පවසනවා.
Read More »

15-24 තරුණයින් අතර HIV වැඩි වීමක්

පසුගිය වසර පහ තුළ වයස අවුරුදු 15ත් 24ත් අතර තරුණ කණ්ඩායම් අතර HIV ආසාදිතයින් හඳුනාගැනීමේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා.
Read More »

ගෑස් පිපිරීම් ගැන සෑම කාන්තාවක්ම බයෙන් – ගීතා

තමන් උදේ හවස වැඩකරන ගෑස් සිලින්ඩරය පිපිරී යයි යන භීතියෙන්, බයෙන්, සැකයෙන් සෑම කාන්තාවක් ම පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.
Read More »

ගෑනුන්ට පුළුවන්ද බිස්නස් කරන්න?

මේ කියන්නට යන්නේ සිහිනයේ දිග, පළල කොතෙක් වුවත් ඒ හීන හැබෑ කරගත හැකි බව සපථ කළ මේ දිරිය ගැහැනුන්ගේ කතාන්දරවලින් පන්නරය ලැබූ තවත් යුවතියක් ගැනය.
Read More »

24 හැවිරිදි තරුණියක් ගෙල වැළලාගනී – මරණය සැක සහිතයි

මිහින්තලේ පොලිස් වසමේ ඉලුප්පුකන්නිය ප්‍රදේශයේ කාන්තාවක් ගෙල වැළලාගෙන මියගොස් සිටින බවට මිහින්තලය පොලීසියට තොරතුරක් ලැබී තිබෙනවා.
Read More »