නවතම ප්‍රවෘත්ති

ආණ්ඩුවක් පවතිනවා යන්න විශ්වාසය ඇති කිරීමට නම් ජාතික ආණ්ඩු සංකල්පය අවශ්‍යයි

රටට සේවය කිරීම සඳහා ස්ථාවර දේශපාලන ආණ්ඩුවක් සෑදීමට නම් ජාතික ආණ්ඩුවක් අවශ්‍ය බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.
Read More »

දෙවැනි වතාවටද මෙරට ජනාධිපතිධුරයට පත්වන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාය – මුතුහෙට්ටිගම

ශ්‍රි ල.නි.පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෙන්ම පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන මහතා බවත් දෙවැනි වතාවටද මෙරට ජනාධිපතිධුරයට පත්වන්නේ එතුමා බව
Read More »

දේශපාලඥයෙකු මත්ද්‍රව්‍ය පිටුපස සිටින්නේ නැතිනම් මත්ද්‍රව්‍ය නැවැත්විය හැක – ටිල්වින්

රටේ විනය ආරක්ෂා කරන තැනින් දූෂණ සිදුවන්නේ නම් ඉදිරිය ගැන බලාපොරොත්තු තැබිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
Read More »

රු. 401,500ක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් 401,500ක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

පොදුජන පෙරමුණු ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් බත්තරමුල්ලේ

ඕනෑම මැතිවරණයකට මුහුණ දීමේ අරමුණින් ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර තිබේ.
Read More »

විශ්‍රාම වැටුප් විෂමතාවට අයවැයෙන් විසඳුම් ඉල්ලයි

විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කර තමන්ට සිදුවූ අසාධාරණයට මෙවර අයවැයෙන් විසඳුම් ලබා දෙන මෙන් විශ්‍රාම ගැන්වූන්ගේ සංවිධානය රජයෙන් ඉල්ලා සිටියි.
Read More »

මගේ නඩුවේ සාක්ෂියට අල් හුසේන් කුමාරයවත් ගෙන්වන්නයි බලන්නේ – රන්රන් රාමනායක

දේශපාලනඥයෙක් වෙන්න ඉස්සර ඔබ හොඳ සමාජ සේවකයෙක්. එතෙර කාන්තා ශ්‍රමිකයන් ගැන කතා කළා. දැන් ඔබ රජයේ ඇමැතිවරයෙක්. බලය තියෙනවා ඒත් ඒ ගැන නිහඬයි.
Read More »

යාපනයේ මාර්ග අධිකාරිය නාගදීපයට යන මග වරද්දයි

නාගදීපයට ගමන් කරන මාර්ගයේ නිසි ආකාරයෙන් මංසලකුණු ඇතුළත් නාමපුවරු සවිකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය ඉඩ ලබා නොදීම හේතුවෙන් එහි යන බැතිමතුන්ට නියමිත මාර්ගය සොයා ගැනීමට නොහැකි
Read More »

මධුෂ්ගේ කීමට කෝටි 700 දියමන්තිය ඩුබායි ගෙන ගියේ රයන්ද?

මාකඳුරේ මධුෂ් නිසා මේ වන විට පාතාලය පමණක් නොව දේශපාලන ලෝකය මෙන්ම කලා ලෝකයද කැලඹීමට පත්ව තිබේ. දැන් අලුතෙන්ම ඊට එක් වී ඇත්තේ පොලිසියයි. මධුෂ් හා පොලිසිය අතර සම්බන්ධය
Read More »

විදේශිකයින් මෙරට කරන අපරාධ ආගමන විගමනයට වාර්තා නොවීමෙන් ගැටලු

විදේශිකයින් මෙරටදී සිදු කරන අපරාධ සම්බන්ධ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවට වාර්තා නොවීම නිසා එම දෙපාර්තමේන්තුව දැඩි ගැටලුවකට මුහුණ පා ඇතැයි වාර්තා වේ.
Read More »