නවතම ප්‍රවෘත්ති

ජාතික රූපවාහිනී බලධාරීන් වෘත්තීය සමිති නායකයින් දඩයමට සැරසේ

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තුළ සිදුවන දූෂණ සහ අක්‍රමිකතාවලට එරෙහිව මේ වනවිට කටයුතු කරමින් සිටින වෘත්තීය සමිති නායකයින් දඩයම් කිරීම සදහා පාලනාධිකාරිය පිඹුරුපත්
Read More »

පළාත් සභා මැතිවරණය පැවැත්වෙන කාලය පිලිබඳ අවසන් තීරණය අද

පළාත් සභා මැතිවරණය පැවැත්වෙන කාලසීමාව සම්බන්ධයෙන් අද (05) දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »

ක්‍රිකට් විනාශ කිරීමේ මාෆියාවට තිත තියනවා – හරින්

කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන හිටපු ක්‍රිකට් නායකයන් ඉදිරිපත් කළ කෙටුම්පත පිළිගෙන එය ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
Read More »

පළාත් සභා මැතිවරණ නොපවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් – ජනපති

පළාත් සභා මැතිවරණය පැවැත්වීම වසර එක හමාරක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතින අතර එය ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසිය.
Read More »

මාලි රාජ්‍යයේදී ජීවිතක්ෂයට පත්වූ හමුදා නිලධාරීන්ගේ දේහ දිවයිනට ගෙන එයි

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත්වූ මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රමගේ සහ කෝප්‍රල් සමන්ත විජේකුමාරගේ
Read More »

විපක්ෂය ජාතිවාදයක් ඇති කරන්න උත්සහයක – රවීන්ද්‍ර සමරවීර

නව ව්‍යවස්තාවක් ගැන කියමින් විපක්ෂය රටේ නැවතත් ජාතිවාදයක් ඇති කරන්න උත්සහයක නිරත වෙමින් සිටිනවායැයි කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පැවසිය.
Read More »

රේගුවේ වර්ජනයට සුරාබදු දෙපාර්තමේන්තුවේ සහය

රේගු නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය පළ කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති 14 ක් එකඟත්වය පළ කර ඇති බව වාර්තා වෙයි.
Read More »