නවතම ප්‍රවෘත්ති

දේශපාලනය පටන්ගත් දින සිටම කුඩු තුරන් කරන්න අවධානය යොමු කළා

රටේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරට ඇද දමන අපරාධකරුවන්ට රැකවරණයක් ලබා දෙන්නේ කවුරුන්ද යන්න පිලිබඳ සොයා බැලීම සිදු කළ යුතු බව
Read More »

සමූහ මිනිවළේ අස්ථි කොටස් කාබන් පරීක්ෂණ සාම්පල වාර්තාව 14 වැනිදා ලැබීමට නියමිතයි

මන්නාරම සමූහ මිනිවළ තුළින් හමුවීමෙන් අනතුරුව කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු සාම්පලවල වාර්තාව එළැඹෙන 14 වැනිදා ලැබීමට නියමිත බව මන්නාරම
Read More »

මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ජනතා ආණ්ඩුවක් බිහි කරනවා – ප්‍රසන්න

උදා වූ මැතිවරණ වර්ෂය නිමා කරනුයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පන්නා දමා, මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ජනතාවාදී ආණ්ඩුවක් බිහි කිරීමෙන් අනතුරුව බව
Read More »

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද අත්අඩංගුවට ගන්නා බව පොලිසිය අධිකරණයට දන්වයි

පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගන්නා බව
Read More »

ගෝඨාගේ විරෝධතා ඉවතට – නඩුව විභාග කරයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට
Read More »

අංගොඩ ලොක්කාත් ඩුබායි හිදී අත්අඩංගුවට

මෙරට තවත් ප්‍රභල සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වෙන මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා නැමැත්තාද ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

තෙල් මිල අද වෙනස්වෙයි

ලෝක ඉන්ධන මිලට සාපේක්ෂව ක්‍රියාත්මක ඉන්ධන මිල සුත්‍රයට අනුව නවතම ඉන්ධන මිල ගණන් අද (12) ප්‍රකාශයට පත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
Read More »

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළාද? විනාශ වුණාද?

නිදහසින් පසු මේ දක්වා රට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වෙමින් පවතින බව පක්ෂයේම පිරිස් කියන්නට පටන් ගෙන තිබේ.
Read More »