වතු කම්කරුවන් සුළු පිරිසක් පමණක් සේවයට වාර්තා කරයි. තේ කර්මාන්ත ශාලා රැසක් තවදුරටත් වසා දමයි.
Read More »
තම ව්‍යාපාරික ස්ථානයට පැමිණි තරුණ කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන ව්‍යාපාරිකයෙකුව නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ගල්නෑව පොලිසියට ලද තොරතුරකට අනුව ගල්නෑව, කලංකුට්ටිය ප්‍රදේශයේදී ව්‍යාජ බලපත්‍ර හා සහතික පත් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
Read More »
අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක් නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.
Read More »
පාර්ලිමේන්තු සැසිවාරය අද (12) පස්වරු 1.00ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.
Read More »
පිළියන්දල , කොලමුන්න ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණ කඩදාසි 2495ක් හා ජංගම දුරකථනයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට.
Read More »
පසුගියදා වැලිකඩ බන්ධනාගාරයෙන් පලාගිය සුනිල් ශාන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මීමුරේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ලංකාවේ පැරණිතම තැපැල් කාර්යාලය කඩා වැටෙයි. අද 11 දින හැන්දෑවේ මෙය සිදුවිය.
Read More »
ලබන 26දා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයක නිරතවීමට දුම්රිය රියැදුරු, නියාමක, දුම්රිය පාලක, ස්ථානාධිපති හා අධීක්ෂණ කළමණාකරුවන් තීරණය කර තිබේ.
Read More »
“Harvest 2018” නවීන කෘෂිකාර්මික ප‍්‍රදර්ශනය අද (11) පෙරවරුවේ ජනධිපතිගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ආරම්භ ආරම්භ කෙරිණි.
Read More »