නවතම ප්‍රවෘත්ති

නැති වුනාද ? සොරකම් කළා ? ජංගම දුරකථනය ගැන පැමිණිලි කරන්න පොලීසියෙන් අලුත් වැඩක්

නැතිවූ සහ සොරකම් කරන ලද ජංගම දුරකථන සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දගේ උපදෙස් අනුව විශේෂ වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා.
Read More »

තරුණයෙක් පැහැර ගැනීමේ චෝදනා ලැබූ හිරුණිකාගේ නඩු ලබන මාර්තු විභාගයට

දෙමටගොඩ දී තරුණයෙකු පැහැරගෙන ගිය බවට චෝදනා එල්ල වී සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුව ලබන වසරේ
Read More »

ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කොට අලෙවි කළ හතරක් අත්අඩංගුවට

ව්‍යජ රියදුරු බලපත් සකස් කොට අලෙවි කළ ජාවාරමක් වටලා පුද්ගල‍යින් හතරදෙනෙකු ඊයේ(10) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.
Read More »

අඩු පීඩන කලාපය තවදුරටත් දිවයිනට ගිනිකොණ දෙසින්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින අතර තවදුරටත් වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »

යාපනයේ වාහන අළුත්වැඩියා කරන ස්ථානයකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

යාපනය, චුන්නාකම් ප්‍ර‍දේ‍ශයේ වාහන අළුත්වැඩියා කරන ස්ථානයකට ඊයේ (10) සවස කිසියම් පිරිසක් පෙට්‍රල් බෝම්බ ගසා ඇති බව යාපනය ප්‍රදේශවාසීන් පවසති.
Read More »

පාර්ලිමේන්තු ගැලරිය සහ විශේෂ ආරාධිත ගැලරිය හෙට වසා තැබේ

පාර්ලිමේන්තුව රැස්වෙන හෙට (12) දිනයේදීත් මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා තබන බවට කථානායක මාධ්‍ය අංශය පවසනවා.
Read More »

මුදල් ලබා දෙන්නැයි ඉල්ලා දඹුල්ලේ ලොකු ළූණු බීජ ගොවීන් විරෝධතාවයක

රජයට ලබා දුන්නු ලොකු ළූණු බීජ වලට මුදල් ලබා දෙන්නැයි ඉල්ලා දඹුල්ලේ ලොකුළූණු බීජ ගොවීන් ඊයේ (10) දින දඹුල්ල නගර මධ්‍යයේ දී විරෝධතාවයක නිරත වූහ.
Read More »

ඒ 9 මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකුට බරපතලයි

යාපනය නුවර ප්‍රධාන මාර්ගයේ වවුනියාව,ඊරට්ටපෙරියකුලම ප්‍රදේශයේදී ඊයේ(10) රාත්‍රියේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බව ඊරට්ටපෙරියකුලම පොලිසිය පවසයි.
Read More »

සීගිරියෙන් ලැබෙන ආදායමෙන් සීයට එකක් ප්‍රාදේශීය සභාවට ඉල්ලයි

සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන අතිවිශාල දෙස් විදෙස් සංචාරකයන්ගෙන් විශාල මුදලක් ලැබුනද එයින් කිසිදු සතයක් දඹුල්ල ප්‍රාදේශීය සභාවට නොලැබෙන බව සභාපති කියයි.
Read More »

සා. පෙළ ගණිතය පත්‍රයට ව්‍යාජ ලෙස පෙනී සිටි අපේක්ෂකයින් තිදෙනෙකු අත්අඩංගුවට

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රය සදහා අපේක්ෂකයා වෙනුවෙන් වෙනත් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටි සැකකරුවන් තිදෙනෙකු ප්‍රදේශ තුනකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »