මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ පරීක්ෂණ කඩිනම් කරන මෙන් ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පුරවැසි බලය සංවිධානයෙන් ලිපියක් යොමු කර තිබෙනවා.
Read More »
බණ්ඩාරගම වැලිමිල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
කොළඹ ප්‍රදේශ රැසකට හෙට 24 සිට 25 වැනිදා දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
Read More »
නෙඩුන්කේනි රක්ෂිතයේ දැව කැපීමේ ජාවාරමක් සිදුකළ පුද්ගලයින් පස් දෙනෙකු වවුනියාව පුලියන්කුලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අද (23) අලුයම උඩවලව ජලාශයේ වාන් දොරටු පහම අඩි 03 බැගින් විවෘත කර තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ප්‍රකාශක සංජීව එදිරිමාන්න විසින් ජනතාව නොමග යවන සාවද්‍ය ප්‍රචාරය වහාම නවත්වන්න ලෙසට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Read More »
අරලියගහ මන්දිරයේ එ.ජා.ප ය රැදී සිටීම සහ කථානායකගේ ක්‍රියා කළාපයට එරෙහිව වවුනියාව දකුණ ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් අද විරෝධතාවයක නිරත වුණා.
Read More »
ඊයේ සවස් කාලයේ දී ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය නිසා ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල ප්‍රදේශයේන් මාර්ගයට ගස් සහ ගල් කඩා වැටී තිබෙනවා.
Read More »
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහත වැටී තිබෙනවා.
Read More »
ගාල්ල සුරාබදු ස්ථානය හා ගාල්ල අක්මීමන විශේෂ කාර්ය බලකා කදවුර විසින් ඉල් මස පුන් පොහොය දින සිදු කල වැටලීමකදී හියාරේ රක්ෂිත වනාන්තරයේ පවත්වාගෙන ගිය නිෂ්පාදනාගාරයක් වටලයි.
Read More »
දඹුල්ල සහ මාතලේ විලගමුව ප්‍රදේශයට 22 දීනරී දක්වා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ දඹුල්ල කණ්ඩලම උනපදුරු යාය ප්‍රරදේශයේ සහ මාතලේ විල්ගමුව ප්‍රදේශයේ ඇතිවූ ගංවතුර හේතුවෙන් නි
Read More »