ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය ආයතන හා පොදු දේපල විකිණීමට, බදු දීමට, හා සුද්දන්ට ලබා දෙන්නට යහපාලන ආණ්ඩුව සකස්කර ඇති බව කියන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන්
Read More »
පල්ලේකාගම ගුරුළුපෙත්තාගම පදිංචි ජාවාරම්කරුවෙකු විසින් උගුල් අටවා අල්ලා සිරකරගෙන සිටි විවිධ වර්ගයේ පක්ෂීන් (300ක්) කලාවැව ජාතික උද්‍යානයට මුදා හැරීමට කැකිරාව ගනේවල්පොල
Read More »
ඒකාබද්ධ විපක්ෂය හෙට (5දා) සංවිධානය කරන විරෝධය වැරදි බවත්
Read More »
කුමන බාධක එල්ල වුවත් එ්වා මැඩගෙන ලක්ෂ සංඛ්‍යාත ජන ගඟක් කොළඹට රැගෙන එ්මට එ්කාබද්ධ විපක්ෂය සූදානම් බවත් ‘බස් පර්මිට් බැරියර්’ කඩාගෙන මේ මව් පොළොවට ආදරය කරන සියලූ සජ්ජනයා...
Read More »
ත්‍රිකුණාමල මුහුදේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ධීවරයින් 15 දෙනෙකු නාවික හමුදාව විසින් අද (03) අත්අඩංගුවටගෙන තමන්ට භාර දුන් බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
මේ වන වට ඉතාම පහළට වැටී ඇති එළවළු මිල සාධාරණ ලෙස ඉහළ නංවන ලෙස ඉල්ලා තමන් හෙට (4) වැලිමඩ නගරයේ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව වැලිමඩ ඌව පරණගම ඒකාබද්ධ ගොවි සංවිධානය පවසයි.
Read More »
ඕමන්ත, මහිලන්කුලම, ප්‍රදේශයේ ඉඩමක තිබී බෝම්බ කිහිපයක් ඊයේ (02) සවස සොයාගත් බව ඕමන්ත පොලිසිය පවසයි.
Read More »
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සහ ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ අලි රංචුවක් පෙරිආරුව අතු ගංගාවේ පුදූර් කොටසේ මඩේ එරී මිය යෑම අවිධිමත් සංවර්ධනයේ ප්‍රතිඵලයක් බව
Read More »
ඕමන්ත, පනික්කෙයිනීරාවි ප්‍රදේශයේ නිධන් කැනීමට ගිය කාන්තාවක ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු
Read More »
ඒකාබද්ධ විපක්ෂය 05දා ආණ්ඩුවට එරෙහිව කොළඹදී පැවැත්විමට නියමිත ජනපෙරළිය උද්ඝෝෂණය පවත්වන ස්ථානය හා ඊට සහභාගිවන ජනතාව ආපසු යන්නේද නැද්ද ආදි කරුණු පිළිබ‘දව
Read More »
පෞද්ගලික ආරක්ෂාව සදහා නිකුත් කර ඇති පතොරම් තුවක්කු (ෂොට් ගන්) සදහා ලබන වසරේ සිට බලපත්‍ර නිකුත් නොකිරීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබේ.
Read More »