නවතම ප්‍රවෘත්ති

“ඒ මනමාලයා වෙඩින් එකට කලින් හොඳටම බීලා ලොකු ජරමරයක් වුණා” – සාවිකා තුල්ෂි

“කතාවක් තියෙනවා පියාඹන්න බැරි නම් දුවන්න. දුවන්නත් බැරි නම් ඇවිදින්න. එහෙම ඇවිදින්න බැරි නම් බඩගාන්න. කොහොම හරි වෙන්න ඕන ඉදිරියට යන එක විතරයි. ඒ වෙනුවෙන් අවදානම් ගන්නම වෙනවා. ”
Read More »

රෝසිගෙන් පසු කොළඹ මහනගර සභාවේ මහ පුටුවකට පළමු වරට කතක් ඇවිත්

කොළඹ මහනගර සභාව ආසියාවේ පැරණිතම නගර සභාවය. සෞඛ්‍ය අමාත්‍යංශයවත් ස්ථාපිත නොමැති යුගයක සිට කොළඹ ජනතාවගේ සෞඛ්‍ය සංරක්ෂණය පැවරෙන්නේ කොළඹ මහනගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටයි. වෛද්‍ය ගීතිකා රත්නවර්ධන දැන් ප්‍රධානී වන්නේ ඒ කියන දෙපාර්තමේන්තුවටයි.
Read More »

පෙර පාසලේ සිටම ලිංගික අධ්‍යාපනය!

පෙර පාසලේ ඉදලා උසස් පෙළ වෙනකම්ම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් වැඩසටහනක් දියත් කරන්න පාර්ලිමේන්තුවේ ළමයින් සඳහා වන සංසදය තීරණය කරලා තියෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්වයි.
Read More »

ගුවන් කිරිල්ලියන් දෙදෙනෙක් පළමු වරට නිදහස් දවසේ රිසි සේ අහසේ…

76 අවුරුද්දක් තිස්සේ අපේ රටේ නිදහස් උත්සව තිබුණත් කාන්තා ගුවන් නියමුවරියන් දෙදෙනෙක්ට නිදහස් උත්සවේක අහසේ සැරිසරන්න අවස්ථාව ලැබුණේ ලංකා ඉතිහාසයේ පළවැනි වතාවටයි.
Read More »

ජැක් ගැහුවොත් නඩු!

90%ක් පමණ පොදු ප්‍රවාහන සේවා වල දී අපහසුතාවට පත් වුණත් මේ පිළිබඳ ව පොලීසියේ නීතිමය සහය ලබාගෙන තිබුණේ 4%ක් වැනි සුළු පිරිසක් පමණයි.
Read More »

අකිල මට කැමතියි කියද්දි එයා එච්චර ප්‍රසිද්ධ කෙනෙක් කියලා මම දැනගෙන හිටියේ නෑ – අකිල විමංග සෙනවිරත්නගේ බිරිඳ භාග්‍යා ආගරරත්න

"ලංකාවේ ප්‍රසිද්ධ චරිතවලට නිකරුනේ කටකතා හැදෙනවා මම දැකලා තියෙනවා. ඉතින් අකිලටත් එහෙම දේවල්වලට මුහුණදෙන්න වෙයි කියලා මට හිතෙනවා. බිරිඳ විදියට මං කරන්න ඕන හොඳම දේ ආඩම්බර වෙනවට වඩා බුද්ධිමත්ව කටයුතු කරන එක කියලයි මම හිතන්නේ"
Read More »