මේ වසරේ දී මෙරට ආර්ථිකයේ සියයට තුනයි දශම නවයක පහළ යෑමක් (සංකෝචනයක්) වාර්තාවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් පැවසීය.
Read More »
මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩෘස් මාර්ගය සහ එම මාර්ගයේ ඉහළ සහ පහළ මාවත් හුදකලා කර ඇත.
Read More »
කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ජලසම්පාදන ව්‍යාපෘතියක සේවය කළ සේවකයන් 23 දෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාධනය වී ඇත.
Read More »
වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් වුණු ජේ.එම්. ප්‍රියන්ත ජයමහ නමැති සිරකරු වාරියපොළ හිනිපෙන්දේගම ප්‍රදේශයේදී පෙරේදා (3 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
සිය රටේ නිෂ්පාදනය කරන ඔක්ස්ෆෝර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත අපනයනය කිරීම ඉන්දීය රජය මාස කිහිපයකට තහනම් කර ඇත. ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන සේරම් ආයතනයට ඉන්දීය
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 190දෙනෙකු හදුනාගෙන තිබේ.
Read More »
කුරුවිට ප්‍රධාන තැපැල් කාර්යාලය ලබන 09වනදා තෙක් තාවකාලිකව වසා දමා තිබේ.
Read More »
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා දින 3ක සංචාරයක් සඳහා හෙට (05) ශ්‍රී ලංකවට පැමිණීමට නියමිත බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.
Read More »
තිරිඟු පිටි ආනයනය කරන බව හඟවා නීති විරෝධිව ආනයනය කර තිබූ කහ කුඩු කිලෝ 7,500ක ප්‍රමාණයක් රේගු භාරයට ගෙන ඇත.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 565දෙනෙකු සුවය ලබා තිබේ.
Read More »
කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් කෙරුණු රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන අනූෂ පැල්පිට
Read More »