රත්ගම, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව සිටි නෙදර්ලන්තයේ ජිනවංශ හිමිගේ මරණයේ අබිරහස සෙවීමට නාරා (ජාතික ජලජ ජීවී පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය) ආයතනයේ සුවිශේෂී
Read More »
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ බස්රථ 50ක පමණ ධාවන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවා ඇත. මේබව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර තිබේ.
Read More »
කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ මළසිරුරු ශීතාගාරවල තැන්පත් කිරීමෙන් කොවිඩ් 19 වයිරසය දිගුකාලයක් නොනැසී පැවතීමේ අවදානමක් මතුව ඇතැයි
Read More »
පසුගිය නතතල් දිනයේ දී බෙල්ජියමේ ඇන්ට්ටර්ස් නගරයේ වැඩිහිටි නිවාසයකට තෑගි බෙදා දීමට ගිය නත්තල් සීයකු නිසා එම නිවාසයේ රැඳී සිටි එකසිය පනස් හත් දෙනකුට කොරෝනා ආසාදනය වී තිබේ
Read More »
මේ වසරේ ඩෙංගු රෝගය වැලඳීමෙන් පුද්ගලයන් 35 දෙනකු මරණයට පත්ව ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ අනුර ජයසේකර ‘අරුණ’ට පැවසීය.
Read More »
වැල්ලම්පිටිය, කුඩා බුද්ගමුවේ කාන්තාවක මියයාමෙන් පසු ඇයගේ පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට ප්‍රථම මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේ දේහය භූමදානය කිරීම සම්බන්ධයෙන්
Read More »
මෙරට 195වන කොවිඩ් මරණය ඊයේ(29) වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.
Read More »
සමාජ දුරස්ථ භාවය පවත්වා පවත්වා නොගෙන මහජන ඒකරාශිවීම් සම්බන්ධව දැඩිව අවධාරණය කර තිබෙන පසුබිමක මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ අද (29) සාදයක් පවත්වා තිබුනා.
Read More »
පෞද්ගලික වෙළෙඳ ආයතනයක කොවිඩ් ආසාදිත අලෙවි නියෝජිතයෙක් නගර 05ක වෙළඳසැල් වලට ගොස් තිබෙන බව වාර්තා වේ.
Read More »
ශ්‍රි මහා බෝධීන් වහන්සේ වැඩම කරවූ උඳුවප් පුර පසළොස්වක පොහොය යෙදුණු අද (29) දිනයේ දිනයේ සූරියවැව වැලිවැව පදිංචි තරුණයෙකු විසින් හලාවත,හස්නායකපුර විහාරස්ථානයේදී අසිරිමත් බෝ
Read More »
මාවනැල්ල හිඟුල ප්‍රදේශයේ දැඩිමුණ්ඩ දේවාලය ඉදිරිපිට පිහිටි බුදු කුටියට ගල් පහරක් වැදීමෙන් එහි වීදුරුවකට හානි වී ඇති බව පැවසෙනවා.
Read More »