මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි තවත් යුක්රේන ජාතිකයින් තිදෙනෙකු කොවිඩ් නයින්ටින් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේ දී සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් ඊයේ (30) දිනයේ දී 16 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
Read More »
පොළොන්නරුව ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිත රැඳවියන්
Read More »
වී මිල සීග්‍රයෙන් ඉහළ යෑම නිසා සහල් මිලද ඉහළ දැමීමට සිදුවී ඇතැයි මරදගහමුල
Read More »
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක
Read More »
කොවිඩ්-19 වෛසරය ආසාදනයවීමෙන් මෙරට තුළ තවත් පුද්ගල මරණ 4ක් සිදුව තිබේ.
Read More »
නව වසර උදාව සැමරෙන අද (31 වැනිදා) රාත්‍රියේ උත්සව සාද පැවැත්වීමේදී වඩාත් සැලකිලිමත්
Read More »
කථානායකවරයාගේ පෙර ගමන් රථයේ පොලිස් රියැදුරුට සහ උප පොලිස් පරීක්ෂකවරයාට
Read More »
ත්‍රිකුණාමලය නගර මධ්‍යයේ අද දහවල් තරුණයකු සිහිසුන්ව ඇද වැටී සිටි අතර 1990 කැඳවා ගිලන් රථය මගින් මෙම පුද්ගලයා ත්‍රිකුණාමලය මහ රෝහලට යවන රැගෙන යනු ලබා ඇත.
Read More »
අල්ලස් ලබාගැනීමේ දී අනුරාධපුර නගර සභාවේ ගිනි නිවීම් සේවා ඒකකයේ ස්ථානභාර නිලධාරියා අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරු ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
Read More »
අද (30) දින කොවිඩ් ආසාදිත පුද්ගලයන් 698 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇති බව සෞඛය අංශ සඳහන් කරනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 34,000 ඉක්මවා ගොස් තිබෙනවා
Read More »