කොවිඩ් ආසාදනය වී මියයන මුස්ලිම් අයගේ දේහයන් ආදාහනය කිරීමට විරෝධය පළකරන කණ්ඩායමක් තමාට තර්ජනය හා බලපෑම් කරන බවට සිහාරා ජනාසා
Read More »
විදෙස් රටවල සිට මෙරටට එවන ලද රුපියල් ලක්ෂ 80 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී රේගු භාරයට ගෙන තිබේ.
Read More »
අක්‍රමවත්ව ලබාදීමට යන සුරාබදු නිෂ්පාදන බලපත්‍රයක තොරතුරු හෙළිකර තිබේ. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මේ බව අද (02) පාර්ලිමේන්තුවේ දී හෙලිකර
Read More »
බුරවි සුළි කුණාටුවට මුහුණදීම සදහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇති බව
Read More »
වලපනේ පදියපැලැල්ල මාර්ගය මලපට්ටාව ප්‍රදේශයෙන් අද පස්වරු 6.00 සිට තාවකාලිකව වසාදැමීමට තීරණය කර ඇත.
Read More »
කොරෝනා ආසාදිත පුද්ගලයින් සුවවීමෙන් මාස තුනකට අධික කාලයකට පසුව ද ආසාදිතයාගේ පෙනහළුවලට හානි සිදු විය හැකි බව
Read More »
මෙරට ප්‍රධාන සාගර විද්‍යාඥවරියක් වන ආශා ඩි වොස් 2020 වසරේ සාගර වීරවරිය (Sea Hero)ලෙස නම් කර තිබේ.
Read More »
පළමු වසර සඳහා ළමයින් ඇතුලත් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ලබාගත් ඇඹිලපිටිය ප්‍රදේශයේ විදුහල් පතිනියක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
වාද්දුව පොලිස් ස්ථානයේ සියලුම නිලධාරීන් නිරෝධායනය සදහා යොමු කර ඇත.
Read More »
ෆයිසර් - බයෝ එන් ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ කොවිඩ් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය ලැබී ඇති අතර එන්නත අනුමත කළ ලොව පළමු රට වන්නේ බ්‍රිතාන්‍යයයි
Read More »
බුරවි සුළි කුණාටුවෙන් අවධානමකට ලක්විය හැකි උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙරළ ආශ්‍රිතව ජීවත් වන ජනතාව ආරක්ෂිත කඳවුරු වෙත යොමුකිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.
Read More »