නවතම ප්‍රවෘත්ති

බූස්සේ සිරකරුවෙක් පැන යයි

බුස්ස බන්ධනාගාරයේ දඩුවම් විදිමින් සිටි සැකකරුවකු බන්ධනාගාර එලිමහනේ වැඩ කරමින් සිටියදි අද (30) බන්ධනාගාර භුමියෙන් පැන ගොස් ඇති බැව් බුස්ස බන්ධනාගාර කාර්යාලය පවසයි.
Read More »

පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ 140 ක් නිරෝධායනයට

පානදුරේ පොලිස් අධිකාරී කාර්යාලයේ ස්ථාපිත කර තිබූ කොට්ඨාස බුද්ධි අංශ ස්ථානාධිපතිවරයා ඇතුළු කොස්තාපල් වරුන් 4දෙනෙකු කොවිඩ් ආසාදිත බැවින් පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා
Read More »

මිල්ලණිය සහ මොරොන්තුඩුව පොලිස් නිලධාරීන් 2ක්ට කොවිඩ්

මිල්ලණිය සහ මොරොන්තුඩුව යන පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කරන නිලධාරීන් දෙදෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.
Read More »

ලංකාවේ වසරකට ළමා අපයෝජන 10000ක් වාර්තා වෙනවා

මෙරට වසරකට දළ වශයෙන් දැරියන් 50 දෙනෙකු පමණ ළමා මව්වරුන් බවට පත්වෙන බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පවසයි.
Read More »

සැකකරුට දැමූ මාංචු කූට්ටමෙන් කොස්තාපල්ගේ ගෙල සිරකරලා

කටුගස්තොට පොලිසියේ සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු ජම්බුගහපිටිය තලගහකන්ද ප්‍රදේශයේදී අඹුසැමි යුවළකට පහර දීමක් සිදුකළ බව පැවැසෙන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

දිවි නැගුම නඩුවෙන් බැසිල් නිදහස්

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (30) නියෝග කළේය.
Read More »

අකුරැස්සේ පාසලක් වැසෙයි

කනකේ සිරි පැරකුම්බා මාධ්‍ය මහා විද්‍යාලය අද (30) සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබෙන බව අකුරැස්ස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක නලින් ජයමිනි මහතා පවසා තිබේ.
Read More »

මාඵ අපනයන කර්මාන්ත ශාලාවක 45කට කොවිඩ්

දංකොටුව හාල්දඬුවන ප‍්‍රදේශයේ පිහිටි මාඵ අපනයනය කරන කර්මාන්ත ශාලාවක සේවකයන් 45 දෙනෙකු කොරෝනා වෛයිරස ආසාදිතයන් ලෙස ඊයේ (29)තහවුරුවී ඇති බව
Read More »