ලබන වසරේ ජනවාරි මාසයේ දී පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සූදානම් වන බව වාර්තා වෙයි.
Read More »
කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස හිමි මැති ඇමැතිවරුන්ද නිල නිවාස ලබා ගෙන ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වාර්තා අනාවරණය කරයි.
Read More »
LTTE සැමරුම් සිදුකරමින් අධිකරණ නියෝග නොතකා ක්‍රියාකළ පූජකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
කොවිඩ් වෛරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටින සංක්රමනිකක සේවකයන් ආරක්ෂිතව යලි ගෙන්වා ගැනීමට ස්විට්සර් ලන්ත සහ සංක්‍රමණ පිලිබඳ ජාත්‍යන්තර සංවිධානයේ සහය හිමිව ඇත.
Read More »
අද (28) දින රාත්‍රී 9.00 සිට පැය 12ක කාලයක් බත්තරමුල්ලේ ප්‍රදේශ කිහිපියක ජල කප්පාදුවක් සිදුකරන බව දැනුම්දී ඇත.
Read More »
නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක සේවකයින් 14දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.
Read More »
ශ්‍රී ලංකා පොලිසියට පවා සිය පරිශීලකයන්ගේ තොරතුරු පහසුවෙන් ලබා ගත නොහැකි බව ෆේස් බුක් සමාගම ප්‍රකාශ කරයි.
Read More »
අත්‍යවශ්‍ය කරුණකට හැර බස්නාහිර පළාතෙන් පිටවීම සහ ඊට ඇතුළුවීමෙන් වැළකීම සඳහා ජනතාව වගබලාගත යුතු බව මහජන සෞඛ්‍ය පිළිබඳ
Read More »
අද (27) කොවිඩ් ආසාදිත මරණ 8ක් වාර්තා වී ඇති අතර සමස්ත ආසාදිත මරණ ගණන සියය ඉක්මවා
Read More »
කොවිඩ් ආසාදිත වී සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා
Read More »
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් නතර කර තිබූ සෞදි අරාබියේ රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත්කර හැරීම යලි අරඹා තිබේ.
Read More »