නුවරඑළිය මස්කෙළිය ප්‍රදේශයේ අද (23) දිනයේ කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු හදුනාගෙන තිබේ.
Read More »
රෝගී වූ බිළිදෙකු ප්‍රතිකාර සඳහා හපුතලේ දිසා රෝහලට රැගෙනවිත් ඇති අතර රෝහලට තුලත් කර ගැනීමට නොහැකි වූ බිළිඳා පසුව මියගොස් ඇති බව වාර්තාවේ.
Read More »
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බංඩාරනායක කුමාරණතුංග මහත්මිය අතර විශේෂ හමුවක් අද (23) සිදුවිය.
Read More »
ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ පාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තැබීමේ සිදුවීමට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා දෙසැම්බර්
Read More »
මෙරට ජනප්‍රිය රංගන ශිල්පියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
Read More »
සෞඛ්‍ය උපදෙස් නොසලකා හරිමින් මුව ආවරණ පැළඳ නොසිටි බණ්ඩාරවෙල එළවළු තොග වෙළඳ පොළේ සිටි 25දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
2020 වර්ෂයේ 11 ශ්‍රේණියට ඇතුළත් ව සිටින, මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රථම වරට මුහුණදෙන සිසුන්ගේ සියලු විෂය
Read More »
මහ පරිමාණ අත්හදාබැලීමේ ක්‍රියාවලියකින් අනතුරුව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් නිපදවා ඇති එන්නත 70% සාර්ථක බව අද (23) වාර්තා විණි.
Read More »
ව්‍යාජ තොරතුරු මත රුසියාවේ අධ්‍යාපන හා රැකියා සඳහා ගිය ලාංකිකයන් 27දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
කොවිඩ් දෙවන රැල්ල තුළ මේ දක්වා බන්ධනාගාර ආශ්‍රිතව හදුනාගෙන ඇති කොවිඩ්-19 ආසාදිතයින්
Read More »
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් පහක් අද(23) දින ආරම්භ නොකල බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක පි.ශ්‍රිදරන් මහතා පවසයි.
Read More »