කුරුණෑගල ප්‍රදේශයේ තැපැල් අධිකාරී කාර්යාලයේ සහ කුරුණෑගල ප්‍රධන තැපැල් කාර්යාලයේ තැපැල් සේවකයන් 14දෙනෙකු කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන තිබේ.
Read More »
සෞඛ්‍ය උපදෙස් භාවිත කරමින් හෙට දින (23) සිට විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා තිබේ.
Read More »
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහනායක හිමියන්ගේ අපවත් විම රටටත් තමාටත් විශාල පාඩුවක් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.
Read More »
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ලේ මුල්යධන අංශයේ ( සනාතන මන්දිරයේ ) නිලධාරිනියෙකුට කෝවිඩ්
Read More »
වවුනියාව නගරයේ රන්භාණ්ඩ වෙළඳ සලකින් මෙලස රන් භාන්ඩ සොරකම සිදුකර ඇති අතර සැක කරුවන් තිදෙනා වවුනියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක ධුරයට අතිපුජ්‍ය මකුලෑවේ විමලාභිධාන මා හිමිපාණන් පත්වීම සිදුවී ඇති අතර අද (22) පෙරවරුවේ රැස්වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක
Read More »
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී සිදුවී ඇති අක්‍රමිකතා රැසක් හෙළිකර ගැනීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සමත්වී ඇත.
Read More »
හෙටින් ඇරඹෙන තෙවන පාසල් වාරය සඳහා ළමුන් ප්‍රවාහනය සඳහා භාවිත කරන ප්‍රවාහන මාධ්‍යන් නියාමනය කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.
Read More »
යාපනය මාදගල් මුහුදු තීරයට අසන්න මුහුදේ දී මසුන් අල්ලමින් සිටි ධීවරයන් පිරිසකගේ දැල් ආම්පන්න සියල්ලක්ම මෙසේ ඉන්දීය ධීවරයන් විසින් විනාශ කර තිබෙන බව වාර්තාවේ.
Read More »
මෙරට කොවිඩ් ආසාදිතයන් 20,000 සීමාවට ආසන්නවී තිබේ. ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත් නව ආසාදිතයන් 491 දෙනාත් සමග සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 19,771 දක්වා ඉහල ගොස් තිබේ.
Read More »
කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 4කට පනවා තිබූ සංචරණ සීමා මේ අනුව හෙට (23) උදෑසන 5 සිට ඉවත්කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ.
Read More »