හුදකලා කිරීම් හා සම්බන්ධව නීතින් කඩකළ පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
ලබන(14) සහ (15)යන දෙදින තුළ ධාවනයට නියමිතව තිබූ සියලුම මගී දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
ගාල්ල කරන්දෙණිය, ඇරවාවිල, වීනවල ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ පිරිසකට කොවිඩ් ආසාදනය වී තිබේ. මව ,පියා සහ වයස
අවුරුදු 7ක් වන දරුවකුට මෙලෙස වෛරසය ආසාදනය වී තිබේ.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 277දෙනෙකු අද දිනයේ වාර්තා වී තිබේ.
Read More »
කොවිඩ් 19 ආසාදිතයින් වශයෙන් හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් දෙදෙනෙකු එම රෝහලේ දී මිය ගොස් ඇත.
Read More »
බත්තරමුල්ල ප්‍රදේශයේ රැඳී සිටි යාචකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
Read More »
හුදකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩකරමින් හැසිරෙන පිරිස ඩ්‍රෝන තාක්ෂණය මඟින් නිරීක්ෂණය කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Read More »
දෛනික ජීවිතයේදී අපි භාවිත කරන මුදල්, ලිපි ලේඛන ආදියෙහි තිබිය හැකි කොවිඩ් -19 නව කොරෝනා වයිරසය පහසුවෙන් විනාශ කළ හැකි උපකරණයක් මාතර, වැලිගම පදිංචි නව නිපැයුම්කරුවකු
Read More »
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා නිපදවූ විශේෂ එන්නත් දෙකක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට සැරසෙන බව වාර්තා වෙයි.
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 470දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
කොවිඩ් වෛරසය ආසාදනය වී මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසල් හිමිකරුවකු අද (12) උදෑසන මියගොස් ඇත.
Read More »