නවතම ප්‍රවෘත්ති

රශ්මිකාට චිත්‍රපට ක්ෂේතයේ දොරගුළු වැසෙයි…

තෙළිඟු සිනමාවේ බොහෝදෙනකු ආදරය කරන රංගන ශිල්පිනියක් වන රශ්මිකා මන්දනා හට කන්නඩ චිත්‍රපට ක්ෂේතයේ දොරගුළු වැසී යාමේ ඉඩකඩක් පවතින බව වාර්තා වනවා.
Read More »

වයස අවුරුදු එකහමාරක දරුවෙකු මහල් නිවාසයකින් පහළට විසි කර මරුට

වයස අවුරුදු එකහමාරක කුඩා පිරිමි දරුවෙකු මහල් නිවාස සංකීර්ණයක තුන්වන මහලෙන් පහළට විසි කිරීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

ඕමානයට ගිය මෙරට කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අලෙවි කළ තවත් අයෙක් අත්අඩංගුවට

රැකියා කටයුතු සඳහා ඕමානයට පිටත්ව ගිය මෙරට කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අලෙවි කළ තවත් පුද්ගලයෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

හෙදියන් 3000ක් ඉල්ලූ අමෙරිකාවට වසර 7ටම යවා ඇත්තේ හෙදියන් දෙදෙනයි

අමෙරිකානු ශ්‍රම බඳවා ගැනීමේ ආයතනයක් හරහා මෙරට හෙද හෙදියන් 3000ක් පමණ රැකියාවලට යැවීම සඳහා ගිවිසුම්ගත වී තිබුණ ද වසර 7ක් තිස්සේ මෙම ගිවිසුම හරහා ගොස් ඇත්තේ, හෙදියන් දෙදෙනෙකු බව රාජ්‍ය ගිණුම්කාරක සභාවේ දී අනාවරණ වී තිබෙනවා.
Read More »

ජනප්‍රිය නිළි මංජුලා පවත්වාගෙන ගිය පතලකින් සොයාගත් නිල් මැණිකක් සොරා ගැනෙයි

ජනප්‍රිය නිළි මංජුලා කුමාරි සහ ලග්ගල ප්‍රදේශයේ කාන්තාවක් හවුලේ පවත්වාගෙන ගිය පතලකින් හමුවූ නිල් මැණිකක් වංචනික ලෙස රැගෙන යාමට උත්සහ කළ පුද්ගලයෙකු ලග්ගල පොලිසිය විසින් පසුගිය 22 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

චන්ද්‍රිකා කුමාරණතුංග සමගි ජන බලවේගයට ?

සමස්ත විපක්ෂයම සමගි ජන බලවේගය සමග එක්වීම සඳහා සාකච්ඡා කර අවසන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මහත්මිය පවසනවා.
Read More »

ගුරු ඇඳුමට දීමනාවක් ඉල්ලයි

ගුරුවරුන් සඳහා නිශ්චිත ඇඳුමක් චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කළහොත් ඒ සඳහා දීමනාවක් ලබා දිය යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසනවා.
Read More »

මම පෙරළිලා වැටෙද්දී එතැන හිටපු අය බෝම්බ ගහනවා කියලා හිතලා පැනලා දිව්වා

නොයෙලින් හොන්ටර් 70, 80 දශකවල ලංකාවේ එළිමහන් ප්‍රසංග ඉංග්‍රීසියෙන් හොල්ලපු නිවේදිකාවක්. ප්‍රසංග මෙහෙයවන්නියකට අමතරව ඇය පුවත් නිවේදිකාවක්. අදටත් ලංකාවේ ප්‍රවීණතම ඉංග්‍රීසි නිවේදිකාව විදියට හඳුන්වන්නේ ඇයව.
Read More »

ශ්‍රී ලාංකික කාන්තාවන් බහුතරයක් ලියාපදිංචි නොවී ඕමානයට

මේ වන විට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල, සුරක්ෂිතාගාරයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Read More »