රත්නපුර දිස්ත්‍රික්කය තුල ඊයේ(08) වනවිට කෝවිඩ් 19 ආසාදිතයන් 100ක් වාර්තා වි ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පවසයි.
Read More »
පුවත් පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ අද(09) තමන්ගේ මූනුපොතේ පල කර ඇති අසත්‍ය පොස්ටුවක් මේ වනවිට සමාජයේ දැඩි කතා බහට ලක් වී ඇත.
Read More »
ඉදිරි සති කිහිපය තුල බෞද්ධ විහාරස්ථාන වල කඨීන පින්කම් සිදුකිරීම සම්භන්ධයෙන් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ දැඩි අවධානයක් යොමුකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ
Read More »
බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 256 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
Read More »
නිකවැරටිය ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 06ක් වාර්තා වී ඇත.
Read More »
මහනුවර පොලිස් කොට්ඨාසය පූජාපිටිය පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
Read More »
උඩරට වතුකරය තුල දීපාවලී උත්සව සමයේදී කොවිඩ් වෛරසය පැතිරීයාමේ දැඩි අවධානමක් මතුවිය හැකි බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Read More »
පසුගිය 07වනදා හලාවත රෝහලේ දී මරණයට පත්වූ සිය නිවසේදී නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයට කොවිඩ් වැළඳී නොමැති බව අනාවරණය කරගෙන ඇත.
Read More »
කොවිඩ්-19 ආසාදිතයෙකු පැමිණි බවට තහවුරු වීමත් සමග කටුගස්තොට තිත්තපජ්ජල ග්‍රාමීය රෝහලේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයකු හා හෙද කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමුකර තිබේ
Read More »
කොවිඩ් ආසාදිතයින් ඉක්මනින් හඳුනාගැනීම සඳහා භාවිත කළ හැකි "ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල" ලක්ෂයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට පරිත්‍යාග කර ඇත.
Read More »
ඊයේ(03) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් ගණන 510 ක් හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
Read More »