මේ වන විට අපි රේඩියම් විකිරණවල හානිකර බලපෑම් ගැන හොඳින් දනිමු. ඒවායින් පිළිකා ඇති වේ. අදාළ මූලද්‍රව්‍ය සොයා ගත් මාරි කියුරි
Read More »
නිරෝධායන නීති උල්ලංඝනය කළ මාලිගාවත්තේ අරාබි පාසලක සිසුන් පිරිසක් පාසල තුළම නිරෝධායනයට යොමු කළ බව පොලීසිය පවසයි.
Read More »
ශ්‍රී ලාංකික විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ චරිතය චිත්රපටයකදී නිරූපණය කිරීමට සූදානම් වීම හේතුවෙන් දකුණු
Read More »
කොළඹ නගර සභාවේ සේවිකාවකට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.
Read More »
යාපනය නගරයේ අගරදගුරු නිවස පිටුපස තල් ගසක් යට තිබී අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 3 ක් සමග ඩෙටනේටර් තොගයක් පෙරේදා (13) දින සවස සොයාගත් බවට
Read More »
රද්දොළුගම නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයන් සිවුදෙනකු හමුවී ඇත.
Read More »
අම්බලන්ගොඩ නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දැමීමට අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද(15) පෙරවරුවේ කටයුතු කර තිබේ.
Read More »
බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 3දෙනෙකු ඊයේ(14) දින හඳුනා ගෙන ඇත.
Read More »
කොවිඩ් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගම්පහ දිස්ත්‍රික් පවුල් 72,345ක් සඳහා රුපියල් 5000 බැගින් දීමනාවක් ලබාදීමට රුපියල් කෝටි 36කට අධික මුදලක් වෙන් කර දෙන ලෙස
Read More »
ත්‍රිකුණාමලය, මුතූර් ප්‍රදේශයේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක පෞද්ගලික අයැදුම්කරුවකු වෙනුවට විභාගයට පෙනී සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්
Read More »
මෙරට විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවල සහයෝගය පීසීආර් පරීක්ෂණ සිදුකිරීම සඳහා බාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.
Read More »