උපාධිධාරිනියක් විදියට නාවික හමුදාවට බැඳෙද්දි සමහරු එක එක කතා කිව්වා. උපාධියක් තියාගෙන හමුදාවට යන්නේ ඇයි ඇහුවා
Read More »
කේ.එම්.ඒ.එන් දවුලගල මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිධුරයට පත්කර තිබෙනවා.
Read More »
නොබෙල් සාමත්යාගලාභී මලාලා යූසුෆ්සායි වසර 10කට පසු තම උපන් රට වන පාකිස්ථානයට පැමිණ තිබෙනවා.
Read More »
හසලක උල්පතගම ප්‍රදේශයේ දී මිණිපේ යෝධ ඇළට වැටී අවුරුද්දයි මාස 3ක් වයසැති සිඟිති දැරියක් ඊයේ (10) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් කතානායක හෝ නියෝජ්‍ය කතානායක තනතුරුවලට පත් කිරීම සඳහා කෝටාවක් ඇති කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යෝජනා කර තිබෙනවා.
Read More »
පුත්තලම මනගුන්ඩුව ප්‍රදේශයේ පිහිටි පාසලක ඉගෙනුම ලබන දැරියක් බිම ඇද වැටීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »
ජාතික සභාව සඳහා කාන්තා නියෝජනය වැඩි කරන්නැයි මන්ත්‍රීවරියන්ගේ සංසදය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් භාර දෙමින් ඉල්ලීමක් කර තිබෙනවා.
Read More »
රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සතුව තිබූ ජංගම දුරකථනයක් බන්ධනාගාර නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.
Read More »
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ බංගලාදේශ කණ්ඩායම සමග අද (10) පැවති තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 3කින් ජය ගත්තා.
Read More »
පළමු වරට මව් කිරිවල මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක සොයාගෙන ඇති බව ඉතාලි වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් අනතුරු අඟවා තිබෙනවා.
Read More »
2022 ආසියානු කුසලාන කාන්තා පන්දු වාර විස්ස ක්‍රිකට් තරඟාවලියේ සිය තුන්වන තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) සමත්වුණා.
Read More »