නොවැම්බර් 02 වැනිදා පෘථිවි කක්ෂය ආසන්නයෙන් ඇස්ටරොයිඩයක් ගමන් කිරීමට ඉඩ ඇති බව අභ්‍යවකාශ විද්‍යාඥයෝ අනාවැකි පළ කරති.
Read More »
දත් ගැලවී ඇති පුද්ගලයන්ට නොමිලේ දත් සවි කිරීමේ විශේෂ වැඩසටහනක්
Read More »
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 03ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 314 දෙනෙකු අද (29) දින දිවයිනට පැමිණ තිබේ.
Read More »
කොවිඩ්-19 වෛසරය ආසාදිත 20දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් අද පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Read More »
සීමාසහිත ලංකා සළුසල ආයතනයට ගෙවිය යුතු හිඟ බදු කුලී, විදුලිය හා ජල ගාස්තු රුපියල් හැටපන් ලක්ෂ අනූදහස් තුන්සිය විසි තුනක මුදලක්
Read More »
මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ කඩා වැටුණු පස් මහල් නිවසේ හිමිකරු වන අනුර ලෙව්කේ නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
එක් පුද්ගලයකුට ජංගම දුරකථන සිම්පත් පහකට වඩා මිලදී ගත නොහැකි ලෙස ආරක්ෂිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
Read More »
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි
Read More »
ලබන වසරේ සිට පාසල් ළමුන්ට සහ ආරක්ෂක හමුදා සාමාජිකයින්ගේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව
Read More »
මෙරට තුළ ක්‍රමයෙන් වර්ධනය වන කොටි මරණවලට අන්තර්ජාතික සම්බන්ධතාවක් පවතීද යන්න පිළිබඳ සැකයක් පවතින බව පරිසර සංවිධාන සඳහන් කරයි.
Read More »
යුද හමුදාව සතු ගිනි අවි පාතාල සාමාජිකයන් අතට පත්වී තිබෙන බව අනාවරණය වී ඇතැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඊයේ (28 වැනිදා) දන්වා සිටියේය.
Read More »