මෝරකුගෙන් එල්ල වූ ප්‍රහාරයකින් සිය සැමියා ගලවා ගැනීම සඳහා ගර්භණී කාතාවක් මුහුදට කිමිදුනු පුවතක් පිළිබඳ ඇමෙරිකාවෙන් වාර්තා විය.
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
රුපියල් එක්කෝටි විසිලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු කේරළ ගංජා කිලෝ හතළිහක් සමග සැකකරුවන් හයදෙනකු
Read More »
තම නිවසේ ගංජා පැළ වගා කළ ස්වීඩන් ජාතික පුද්ගලයකු නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් පෙරේදා (26දා) මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
ප්‍රවීන විකට රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ
Read More »
ඉහළ ගුවනේ සිට සුදු පැහැති ද්‍රව්‍ය කැබලි දිඹුලාගල අවට ගම්මාන කිහිපයකට පෙරේදා (26දා) අලුයම් කාලයේ සිට පතිත වීම නිසා ප්‍රදේශවාසීහු නොසන්සුන්තාවට පත්ව සිටිති.
Read More »
මොළය කා දමන ක්ෂුද්‍ර ජීවියකු’ නිසා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක් භීතියට පත්ව සිටියි.
Read More »
උතුරේ දෙමළ ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරමින් වත්මන් රජය කටයුතු කිරීමට විරෝධය පාමින් අද (28) උදෑසන සිට උතුරු පලාතේ හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
Read More »
මිලදී ගන්නා පොල් ගෙඩියේ වට ප්‍රමාණය මැනීමට පාරිභෝගිකයා වෙළෙඳපොළට මිනුම් පටියක් ගෙන යායුතු නැතැයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක
Read More »
මින් ඉදිරියට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයට නොදන්වා විදේශ ගුවන්යානාවලින් මෙරටට පුද්ගලයන් රැගෙන ඒම තහනම් බව සිවිල් ගුවන් සේවා අධිකාරියට දැන්වූ බව
Read More »
ලංකාවේ මුහුදු තීරයට ආසන්නව ගිනි ගැනීමට ලක්වූ “MT නිව් ඩයමන්ඩ්“ නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන් තිරෝස් හිලියාස් මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඇත.
Read More »