ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විවිධ සංවර්ධන ව්‍යාපෘති වල සේවය කරන චීන ජාතිකයන් පිරිසක් ප්‍රවාහනය කිරීම සදහා චයිනා ඊස්ටන් ගුවන් සේවයේ ගුවන් යානයක්
Read More »
ඉවතලන පොලිතින් නොලැබීම හේතුවෙන් ප්රතිචක්රීයකරණ කටයුතු සිදු කරන කර්මාන්තශාලා 100කට වැඩි සංඛ්‍යාවක් වැසීයෑමේ තත්ත්වයක්
Read More »
මේ වසර තුළ දිවයිනෙන් හමුවූ මැලේරියා රෝගීන් සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට ඒ සඳහා කිසිම සුදුසුකමක් නොමැති එහි සේවය කළ විශ්‍රාමික ඉහළ නිලධාරියකු පත් කිරීමට සැලැසුම් කර ඇති බව වාර්තා වේ.
Read More »
මහවැලි අධිකාරියේ අනුමැතියකින් තොරව වැලිකන්ද සිංහපුර මහවැලි කලාපයේ ඉඩම් අක්කර 100ක්
Read More »
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් විශේෂ ප්‍රභූවරුන් ප්‍රවාහනය කරන බළගණයට අයත් (VVIP) හෙලිකොප්ටර් දෙකක්
Read More »
රේගුව හරහා කහ කිලෝ ග්‍රෑම් 33,000ක් පිට කිරීම සම්බන්ධයෙන් රේගුවේ නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරනවා.
Read More »
පවතින වැසි තත්වය තෙතුවෙන් දිස්ත්‍රික්ක 04ක් සදහා නායයාමේ අනතුරු ඇඟවිම් නිවේදන නිකුත් කර ඇත.
Read More »
මේ වන විට දිවයින හරහා නිරිත දිග මෝසම සක්‍රීයව පවතින බැවින් පවතින වැසි හා සුළං තත්ත්වය අද දිනයේ දී ත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
Read More »
දීර්ඝ කාලයක සිට ලොව සියලු රටවල් අතර ඉමහත් ආකර්ශණයට ලක්ව ඇති Ceylon Tea නාමයට හානි වීමට ඉඩ නොදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තේ කර්මාන්තශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටී.
Read More »
කොවිඩ් 19 ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
Read More »