වසර 2030 වනවිට ජාතික විදුලිබල පද්ධතියේ පුනර්ජනනීය බලශක්ති දායකත්වය 80% ක් දක්වා නංවාලීමට ගතයුතු සියලු පියවර කඩිනමින් ගන්නා
Read More »
ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවක සිටි “MT New Diamond“ නෞකාවේ කපිතාන්වරයා අද (11) අලුයම ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවකිනි ගොඩබිමට රැගෙන එනු ලැබීය.
Read More »
අනුරාධපුර - පුත්තලම මාර්ගයේ 38 කණුව ප්‍රදේශයේ තාවකාලික පාලමක් මෙසේ ගිලාබැසීම සිදුවී ඇත. මේ නිසා ප්‍රෙදේශයේ ගමනා ගමනයට බාධා සිදුව ඇත.
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 14දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි
Read More »
නැවත භාවිත කළ නොහැකි මුඛ ආවරණ 3128ක ප්‍රමාණයක් මෙලෙස සොයාගෙන ඇත. මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලැබුන පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
Read More »
හිටපු අමාත්‍යවරයකු වන රාජිත සේනාරත්න මහතා පාස්කු ප්‍රහාර මාලාව පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත කැඳවා ඇත.
Read More »
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් 19 වයිරසය පිළිබඳ මාසික ගොලීය තත්ත්ව වාර්තාව මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ කොවිඩ් වසංගතය මැඩපැවැත්වීමේ වැඩපිළිවෙළ
Read More »
මේ අනුව පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයින් තෝරා පත් කර ඇත.
Read More »
ගුරු මාරුවීම් සහ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම හැර පාසල් පද්ධතියේ දියුණුවට ඉවහල්වන සෑම කාර්යයක් සඳහා ම හවුල් වීමේ අවස්ථාව දේශපාලනඥයන්ට විවෘතව පවතින බව
Read More »
හන්තාන කඳු වැටියේ ඉහළ භූමි කලාපයේ අක්කර 20 ක පමණ භූමි ප්‍රදේශයක් යම් සංවර්ධන කටයුත්තක් සඳහා එළි පෙහෙළි කරමින් පවතින බව හන්තාන සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.
Read More »
ලෙබනනයේ බීරූට්හි වරාය පරිශ්‍රයේ යළිත්විශාල ගින්නක් හටගෙන තිබේ.
Read More »