නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (10) ත්‍රිකුණාමලයේදී ඉන්දීය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් අමේයා (ICGS AMEYA) නෞකාවේ
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 09දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
ඛනිජ තෙල් හා ගෑස් ගවේෂණය යළි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
Read More »
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන මොහොමඩ් රිෆ්කාන් ඇතුළු දෙදෙනෙකුට එරෙහිව සිදුකරන විමර්ශන කටයුතු විධිමත් කොට ඊට සම්බන්ධ සෙසු සැකකරුවන් සිටී නම්
Read More »
කොරෝනා වයිරසයෙන් ආසාදිත තත්ත්වයට පත්ව ඇත්දැයි සොයා බැලීමට කෙරෙන පරීක්ෂණ පසුපස මිනිස් අවයව ජාවාරමක් ක්‍රියාත්මක වන බවට උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ කටකතා පැතිර ගොස්
Read More »
ශ්‍රී ලාංකික සිසුන්ට වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා මෙතෙක් පිළිගෙන තිබූ රුසියානු විශ්වවිද්‍යාල තුනක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සිය අනුමත ලේඛනයෙන් ඉවත් කිරීම හේතුවෙන්
Read More »
බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක පාතාල කල්ලි නායකයකු වන වෙලේ සුදාගේ මස්සිනා ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් ගාල්ල ප්‍රදේශයේ දී ඉමදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
මහජනතාවට රාජ්‍ය ආයතනවලින් සිය සේවාවන් ඉටු කර ගැනීමට බදාදා දිනයට නියම කර ඇති මහජන දිනය සඳුදා දින පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read More »
මේ වනවිට සාමාන්‍ය සමාජය තුළ හඳුනා නොගත් එච්.අයි.වී. ආසාදිතයන් 1600ක් පමණ සිටින බැවින් රාත්‍රි සමාජ ශාලාවල රැකියා කරන්නන්, ලිංගික ශ්‍රමිකයන්, මෙරට වීසා ඉල්ලුම් කරන
Read More »
රාජ්‍ය විශ්වවිද්‍යාලවල බාහිර උපාධි ලියාපදිංචි නතර කිරීමත් සමග තිස් දහසකට අධික සිසුන් පිරිසක් අපහසුතාවට පත්වී ඇතැයි බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුවේ කැඳවුම්කරු මහේෂ් අඹ
Read More »
මෙරට ඇතැම් භූ කම්පන මාන ක්‍රියාත්මක නොවන බව නිරීක්ෂණයවී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල්, ඉංජිනේරු සජ්ජන ද සිල්වා කීවේය.
Read More »