මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ 15% වූ රත්රන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ
Read More »
මෙම සතියේ 8, 9, 10 සහ 11 යන දින හතරම පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු
Read More »
කොළඹ විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සමග ඒකාබද්ධව කරන ලද වැටලිමකදි බද්දේගම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු නිවසේ ගිනි අවි උණ්ඩ ඇතුලු ආයුධ රැසක්
Read More »
මේ දක්වා ක්‍රියාත්මක නොවූ, ස්වාමීන් වහන්සේලා 15000 ක් ආවරණය වන “බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණ“ වැඩසටහන ලබන ඔක්තෝම්බර් මස පළමුවනදා සිට
Read More »
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අනිද්දා(09) මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි
Read More »
මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයන් 6000 කට අධික පිරිසක් තවදුරටත් නිරෝධනයට
Read More »
මෝටර් රථයකින් පැමිණ සරසවි සිසුවියක් පැහැර ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු කිරිබත්ගොඩ පොලීසිය විසින් අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
Read More »
බස්නාහිර, සබරගමුව, මධ්යමසහවයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව
Read More »
මධ්‍යම කඳුකරය පුරා ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි හතර බැගින් මේ වන විට විවෘත කර තිබේ.
Read More »
නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ ඇත.
Read More »
මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු සැසි වාර සඳහා සහභාගිවීමට අභියාචනාධිකරණයෙන් අවසර ලබා දී තිබේ.
Read More »