කොවිඩ් නයින්ටීන් නිසා බිඳ වැටුන ව්‍යාපාර ගැන සෙවීමට සමීක්ෂණයක් සිදුකිරීමට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
Read More »
කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයේ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා වැඩ භාර ගෙන තිබේ.
Read More »
කර්මාන්ත ක්ෂේත්රයේ ප්‍රවර්ධනය පිළිබඳව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ සමාගම
අතර සාකච්ඡාවක් කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවතිබව වාර්තා වේ .
Read More »
පසුගිය දිනෙක මහත් කතාබහට ලක්වූ මාතෘකාවක් වූ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශ කල සිම් අංකය වෙනස් නොකර සේවා සමගම වෙනස් කිරීමේ ක්‍රමවේදය
Read More »
දිවයිනේ සියලුම නගර සඳහා ව්‍යාපාරික හා නේවාසික ස්ථාන වෙන් වූ විධිමත් නාගරික සංවර්ධන සැළැස්මක්
Read More »
සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට තම අභිමතය පරිදි තමන් සතු බලපත්‍ර භාවිත කර ශ්‍රී ලංකාව තුල ඇති ලියාපදිංචි නොකල
Read More »
පොළොන්නරුව ප්‍රදේශයේ දඩයක් කරුවකු ලෙස සැක කරන පුද්ගලයෙකු සන්තකයේ නිවසක තිබී වනජීවී නිලධාරීන්ට ලබාදෙන ගිනි අවියක් සොයාගෙන ඇත.
Read More »
2015 - 2019 කාලය තුළ රජයේ ප්‍රධාන බැංකු හතර සහ ඒවාට අනුබද්ධ ආයතනයන්හි සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ තොරතුරු
Read More »
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකරන වැටලීම් පිළිබඳ තොරතුරු සටහන් පොතෙහි ස්ථාන සහ වේලාවන් වෙනස් කර යොදනු ලැබුවේ
Read More »
තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව ගුවන්ගමන් සිදුකරන බව ශ්‍රී ලංකන් ගුවන්සේවය දැනුම් දෙයි.
Read More »
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව රටවල් තුනක රැදී සිටි ශ්‍රි ලාංකිකයින් පිරිසක් අද දිවයිනට පැමිණ තිබේ.
Read More »