කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට
Read More »
මහ මැතිවරණයෙන් ජයගත් සියලු පක්ෂවලට අදාළ ජාතික ලැයිස්තු නාම ලේඛනය ලබන 14 වන දාට පෙර ලබා දෙන ලෙස
Read More »
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි විදෙස් රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු අද (08) සිට යළි ආරම්භ වේ.
Read More »
මහ මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගත් පාසල් විෂබීජහරණයට පියවර ගෙන තිබේ.
Read More »
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේදී එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක් ගොඩබෑම සිදුවන අවස්ථාවේදී ගුවන් ධාවන පථයෙන් ඉවතට පැන දෙකට කැඩී යාමෙන් අනතුරට ලක්විය.
Read More »
අද (08) සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More »
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රථිපල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 17ක් සඳහා හිමිකම් ලබා ඇත.
Read More »
එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය හා ප්‍රතිව්‍යුහගත කර නව ජවයකින් හා ශක්තියකින් ඉදිරියට යෑමට කටයුතු කරන බව
Read More »
මෙවර මහාමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණුනෙන් තරග කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් 13 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත.
Read More »
කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුලු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.
Read More »
මේ ජයග්‍රහණය මුළු රටේම විජයග්රහණයක් බවට පත් කිරීම අපගේ අධිෂ්ඨානය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(07) නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.
Read More »