බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගිය පූසා නැවත සොයාගෙන ඇති බව බන්ධනාගාර මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.
Read More »
ලෙබනනයේ, බීරූට් අගනුවර වරාය පරිශ්‍රයේදී අද (04) දැවැන්ත බෝම්බ පිපිරීමක් සිදුව තිබේ.
Read More »
මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුලු නිලධාරීන් 4 දෙනෙකු ලබන 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛේ.
Read More »
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හා සේවා සපයන ආයතන හා සංචාරක මග පෙන්වන්නන් ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු වසරක කාලයක් සඳහා අය නොකිරීමට තිරණය කෙරේ.
Read More »
මෙවර මහ මැතිවරණයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් දෙදහස් අටසිය හැත්තෑවක් පමණ දෙනා ක්ෂේත්‍ර රාජකාරියේ නිරත වන බවත්
Read More »
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ දේපොළ රාජසන්තක කිරීමට තීරණය කර තිබේ.
Read More »
සබරගමුව, බස්නාහිර,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි
Read More »
පස්සර නමුණුකුල කදු පාමුල ගොනකැළේ රක්ෂිතයේ හටගත් හදිසි ගින්නකින් අක්කරයක පමණ ප්‍රදේශයක් මේ වන විට මුළුමනින්ම ගින්නෙන් දැවී ගොස් ඇති බව දේශවාසීන් පවසති.
Read More »
ඉන්දියාවේ සියලුම විදේශීය හමුදා පුහුණු මධ්‍යස්ථානවලින් 50%කට වැඩි ප්‍රමාණයක් වෙන් කර ඇත්තේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙනුවෙන් බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයින් හත්දෙනෙක් අද (04) උදෑසන වන විට පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
විශ්වවිද්‍යාලවලට මෙවර සිසුන් ඇතුළත් කර ගන්නා ක්‍රමවේදයට අදාළව සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට එරෙහිව නඩු පවරා තිබේ.
Read More »