පාතාල නායක අංගොඩ ලොක්කා හෙවත් ලසන්ත පෙරේරා ඉන්දියාවේ දී මරණයට පත් වූ බව තහවුරු වී ඇතැයි ඉන්දීය ආරක්ෂක අංශ සනාථ කරයි
Read More »
කොරෝනා වයිරසයට බියෙන් මුදල් නෝට්ටු තොගයක් රෙදි සේදුම් යන්ත්‍රයක දමා සේදීමට ගොස් විශාල අලාභයක් කරගත් පුද්ගලයෙකු ගැන දකුණු කොරියාවෙන් වාර්තා වේ.
Read More »
හෙට (05) පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වන දා කැඳවන බව ජානාධිපති මාධ්‍ය අංශය පවසයි.
Read More »
තවත් කොවිඩ්-19 ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.
Read More »
ජන්ද පොළවල් සඳහා ජන්ද පෙට්ටි නිකුත් කිරීමට හෙට (04) පෙරවරු 8.00 සිට කටයුතු යොදා ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ
Read More »
වසංගත තත්ත්වයකදී රෝගීන් වෙන්කර තබාගෙන ප්‍රතිකාර කිරීමට හැකි සියලු පහසුකම් සහිත ඒකකයක් අංගොඩ බෝවන රෝග විද්‍යාතනය (IDH) තුළ ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවදානය යොමුවී තිබේ
Read More »
අත්අඩංගුවට ගත් මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ අද (03) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරීමෙන් අනතුරුව හෙට (04) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර
Read More »
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 440දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අද (03) පෙරවරුවේ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුව අමතමින්
Read More »
පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ලංකාපුර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අලුතින්ම හමුවූ කොරෝනා රෝගියාගේ ආශ්‍රිතයින් ලෙස පවුල් 19කට අයත් පුද්ගලයන් 90 දෙනෙකු
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
මේ වන විට මෙරට දී පී.සී.ආර් පරික්ෂණ 162,090ක් සිදුකර ඇති බව ද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.
Read More »