බත්තරමුල්ල තලංගම කඩුවෙල ප්‍රදේශවල හෙරොයින් හා අයිස් නැමති මත්ද්‍රව්‍ය ඛෙදාහැරිමේ නිරත වු සැකකරුවන් දෙදෙනෙකු තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛේ.
Read More »
විදේශයන්හි රැදී සිටි ශ්‍රී ලංකිකයන් 14 දෙනෙකු අද (03) කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ.
Read More »
කිසිදු දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු මැතිවරණ නීති පිළිපදින්නේ නැහැ.
Read More »
ඕනෑම කෙනෙකුට රුපියල් මිලියන දහයකට වඩා අඩු මුදලකට නිවසක් මිලදී ගත හැකිවන පරිදි ප්‍රධාන නගර කිහිපයක නිවාස සංකීර්ණ ඉදිකිරීමට රජය තීරණය කර ඇත.
Read More »
නීති විරෝධී ලෙස ඉඩම් ගොඩ කිරීම්, බලහත්කාරයෙන් නිවාස අත්පත් කර ගැනීම් වැනි අපරාධවලට එක්වූ අංගොඩ ලොක්කාගේ හිටපු ගෝලයකු වූ ‘සෙම්බු සමන්ත’ මුල්ලේරියාව පොලිසිය විසින් ඊයේ (02ද
Read More »
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඊයේ(03) දිනයට සාපේක්ෂව තරමක් පහළ ගොස් තිබේ.
Read More »
ලබන ඔක්තෝබර් මාසයේ පටන් තම රටෙහි වැසියන්ට කොරෝනා එන්නත් ලබා දෙන බව රුසියාව ප්‍රකාශ කර තිබේ.
Read More »
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ භාවිතයෙන් ඉවත් කර අබලි යකඩ සඳහා විකිණීමට සූදානම් කර තිබූ වාහන විස්සක් යළි භාවිතයට ගත හැකි සේ අලුත්වැඩියා කර රු
Read More »
කන්දකාඩු කොවිඩ් ආසාදිත පොකුරේ ආසාදිතයන් අද(03) උදෑසන 6.00 වන විට 601ක් දක්වා වර්ධනය වී තිබේ.
Read More »
පසුගිය ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන එක්දහස් හැටක් ලෙස වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
Read More »
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 31ක් වෙත නැවත දැනුම් දෙනතුරු ගුවන් ගමන් නතර කිරීමට කුවේට් රාජ්‍යය තීරණය කර තිබේ
Read More »