නවතම ප්‍රවෘත්ති

සජිත්-රනිල් ඉදිරියේ දණින් වැටේ

පක්ෂයෙන් නෙරපා හැරීම ප්‍රමාද කරන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තුන්වැනි පාර්ශ්වයක් මගින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබේ.

Read More »

වරාය සේවකයින්ට අගමැතිගෙන් සාකච්ඡාවක්

කොළඹ වරාය සේවකයින්ගේ ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වරාය වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් අද (02) උදෑසන පැවැත්වීමට නියමිතව තිබේ.
Read More »

කටුනායක ගුවන් තොටුපළ දෙවන ගුවන් මගී පර්යන්තය ඉදි කිරිම ඇරඹේ

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙවන ගුවන් මගී පර්යන්තය ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ(31) දින
Read More »

ලබන 4 සහ 5 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩ නැහැ

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ලබන 4 සහ 5 යන දිනවලදී සාමාන්‍ය රාජකාරී සඳහා විවෘත නොකරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More »

ඡන්දය සලකුණු කිරීමට පෑනක් රැගෙන යාමට අවස්ථාව

මෙවර මහ මැතිවරණයේ දී ඡන්දදායකයින්ට ඡන්දය සලකුණු කිරීම සඳහා තමාගේ පෑනක් භාවිත කිරීමට අවකාශය පවතින බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
Read More »

උකුස්සා කුඩු කර තැබු දෙදෙනාට ඇප

මීගොඩ නාවලමුල්ල කනත්ත පාර ප්‍රදේශයේ සත්ව ගොවිපලක් තුල උකුස්සකුප කුඩුකර තබා ගත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැර තිඛේ.

Read More »