නවතම ප්‍රවෘත්ති

ඡන්දදායකයින්ට මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

කාලය ඉකුත් වී තිබුණ ද, මෙවර මහ මැතිවරණයේ ඡන්දය භාවිත කිරීම සඳහා රියදුරු බලපත්‍රය වලංගු හැඳුනුම්පතක් සේ සලකන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාධිතයින්ගේ වැඩිවීමක්

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගත වූ පැය 24තුළදී නව කොරෝනා වයිරස ආසාධිතයන් 397 දෙනකු හඳුනාගෙන ඇති අතර වයිරස ආසාධිත මරණ 3ක් වාර්තා වී ඇත.
Read More »

දෙමටගොඩ නිවසකින් රුපියල් මිලියන 56ක් හමුවෙයි

දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් මිලියන 30ක් සහ අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ හතලිස්දහසක් ( 1 40,000) ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

වෙල්ලස්සේ උරුමය සුරකින වැඩපිළිවෙළක්

පූජනීය ස්ථානවල ඓතිහාසික උරුමයට හෝ පුරාවිද්‍යාත්මක දේපලවලට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Read More »

PCR පරීක්ෂණ අද සිට වැඩි කෙරේ

දෛනිකව සිදු කරනු ලබන පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව අද සිට වැඩි කිරීමට සැලසුම් කර ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
Read More »