නවතම ප්‍රවෘත්ති

මාතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ලබන ඉරිදා(19) දිනයේ ජල සැපයුම පැය 9 ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read More »

දෙවන රැල්ලක් නැහැ – රට හෝ පළාත් වසා දැමීමක් නැ

කොවිඩ් 19 රෝගය පාලනය සම්බන්ධයෙන් වන විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා
වන සියලු උපදෙස් ජනාධිපතිතුමන් විසින් සෞඛ්‍යය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලබාදී ඇති බ
Read More »

විදෙස් නැවියන් පිරිසක් දිවයිනට

කොළඹ සහ ගාල්ල වරායවල නැංගුරම් ලා ඇති නැව්වල සේවය කිරීම සඳහා විදේශීය නාවිකයන් 47 දෙනෙකු කටුනායක සහ මත්තල ගුවන්තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
Read More »

මැතිවරණයේ ආරක්ෂක රාජකාරි වලට 84000 ක්

මෙවර මහ මැතිවරණයේ ආරක්ෂක රාජකාරි සඳහා පොලිසිය,පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරින් 84000 ක් පමණ යෙදවීමට  අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍ය
Read More »

රියදුරු බලපත් නිකුත් කිරිම යුධ හමුදාවට ?

රියදුරු බලපත් නිකුත් කිරීම ශ්‍රී ලංකා යුද හමුදාව වෙත පැවරීම සඳහා ඇති හැකියාව සොයා බැලීමට ප්‍රවාහන සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read More »

ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවක් නැහැ

රට තුල ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරිමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read More »

රටවල් රැසක් යන්නේ වැරැදි දිශාවටයි

කොවිඩ්-19 පාලනයේ දී සියලු රටවල් වඩාත් තීරණාත්මක පියවර ගැනීමට අසමත් වුවහොත් වසංගතය දිනෙන් දින තවත් දරුණු අතට හැරෙනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි තෙද්‍රොස් ගෙබ්‍රෙ
Read More »