තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙක් අද (14) උදෑසන 10 වන විට පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
හක්මන කෝන්ගල ප්‍රදේශයේදී 13 දින රාත්‍රී මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු යට කරමින් පලා ගිය ටිපර් රථය 14 අළුයම රන්න කට්ටකඩුව ප්‍රදේශයේ සඟවා තිබියද
Read More »
යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපය ඊයේ (13) සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.
Read More »
කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්තානයේ සිටි යුදහමුදා මේජර් වරයකුට කොවිට් 19 රෝගය වැළඳී ඇති බවට ඊයේ (13) දිනයේදී තහවුරු වීමත් සමඟ මේජර් වරයාගේ
Read More »
හෝමාගම සහ ගොඩගම ප්‍රදේශවලින් කෝවිඩ් ආසාදිතයින් ලෙස හදුනාගත් යුධ හමුදා නිලධාරීන් දෙදෙනා ඇසුරු කළ පවුල් 7 ක පුද්ගලයින් 30 ක් නිෙරෝධායනයට ලක් කර තිඛේ.
Read More »
පොළොන්නරුව ඓතිහාසික වෙනසක් කළ පොළොන්නරුව ප්‍රතිනිර්මාණය කළ මට ගමේම කොටසක් ගමේ එකාට ඡන්දය දෙන්නට එපා කියනවා.
Read More »
බන්ධනාගාරගත රැඳවියන් අධිකරණ ක්‍රියමාර්ග සඳහා අධිකරණ වෙත ඉදිරිපත් කිරීම තාවකාලික නතර කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරයි.
Read More »
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අවසන් වසර සිසුන් සඳහා පැවැත්වීමට නියමිතව තිබූ විභාග කල් දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.
Read More »
වයස අවුරුදු 35ට වැඩි පුද්ගලයන්ගේ පෞද්ගලික සෞඛ්‍ය වාර්තා ඩිජිටල් ක්‍රමයට ලබා දීමට සැලසුම් කර ඇති බව
Read More »
බෙලිඅත්ත සිට කොළඹ කොටුව හා මරදාන බලා දිනපතා ධාවනය වන දක්ෂිණ නගරාන්තර සීග්‍රගාමි දුම්රියේ ගමන් ආරම්භ කරන දුම්රිය කාලසටහන ඊයේ (13 වැනිදා) සිට
Read More »
සංචාරකයන් සඳහා ගුවන්තොටුපොළ ඉදිරියේදී විවෘත වුවද සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි නොවූ සංචාරක හෝටල් හිමියන්ට එම සංචාරකයන් සඳහා නවාතැන් පහසුකම් ලබාදීමට හැකියාවක් නැතැයි
Read More »