කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ නව පර්යන්තයක් ඉදිකරන බව ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ
Read More »
උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කර ප්‍රතිපාදන කොමිෂන් සභාව සුදුසු පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය පවසයි.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දිගින් දිගටම විවේචනය කිරීම සම්බන්ධයෙන් ආයෝජන
Read More »
ඒ තවත් නාවික සාමාජිකයින් තිදෙනෙක් පූර්ණ සුවය ලබා පිටව යයි.
Read More »
මෙරටට පැමිණීමට නොහැකිව ජෝර්දානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 300කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ තිබේ.
Read More »
තමන් බලයට පැමිණියහොත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තවදුරටත් ශක්තිමත් කොට ආරක්ෂා කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
Read More »
නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, අද්මිරාල් ධුරයට උසස් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා.
Read More »
සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව සිටින 23 දෙනෙකුගේ හඩපට තමන් සතුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර මහතා පවසයි.
Read More »
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොවිඩ් 19 පොකුර ඊයේ (13වැනිදා) වන විට තංගල්ල, මොනරාගල සහ රත්නපුර ප්‍රදේශවලට ද ව්‍යාප්ත වී ඇත.
Read More »
මැතිවරණයට අදාළ සෞඛ්‍ය උපදෙස් ගැසට් නොකළහොත් මැතිවරණය පැවැත්වීම අසීරු වනු ඇතැයි දැඩිව ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය. සභාපතිවරයා මේ බව
Read More »
මෙවර මහ මැතිවරණය නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු අද(13) ආරම්භ විය.
Read More »